IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රඹුටන් මැංගුස් ලෙලි ඩෙංගු මාරකයක්



(සුජිත් හේවාජුලිගේ)

ඩෙංගු වාසස්ථාන ඇති විය හැකි හෙයින් රඹුටන් මැංගුස් ලෙලි  තැන තැන දැමීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා  ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

රඹුටන් සහ මැංගුස් වාරය මේ දිනවල  ක්‍රියාත්මක වන හෙයින් ජනතාව එම පලතුරුවල ලෙලි බොහෝ පිරිස් තැන තැන විසි කරන තත්වයක්  නිරීක්ෂණයවන   හේතුවෙන්  තමා මෙසේ ඉල්ලා සිටින බවද     ඔහු සඳහන් කළේය.

ඩෙංගු කීටයන්ට බෝ වීමට පලතුරු ලෙල්ලක් වැනි   මෙවැනි කුඩා ස්ථානයක් වුව ප්‍රමාණවත් බව
දීපාල් පෙරේරා   මහතා සඳහන් කළේය.



අදහස් (3)

රඹුටන් මැංගුස් ලෙලි ඩෙංගු මාරකයක්

tissa Sunday, 13 July 2025 03:21 PM

ඉතාමත් හොඳ නිරීක්ෂණයක්...

:       1       5

PerakumSunday, 13 July 2025 10:18 PM

නිරීක්ෂණය හොඳ තමයි. ඒත් ඉතිං අපේ රටේ කොහේද කුණු දාන්න භාජන තියනවාද? තිබුණත් ඒවා පිරිලා උතුරලා යනකල් ශුද්ධ කරනවාද? ජනතාව දැනුවත් කර යහමගට ගන්න ක්‍රමවේදයක් තියනවාද?

:       0       0

sam Monday, 14 July 2025 12:20 AM

අපේ මිනිස්සුන්ට විනය හදන්න දඩ ගහන්නම ඕනේ. නැතිනම් ජපානේ වගේ පාසැල් වල පරිසරය පිරිසිදුව තියාගන්න ක්‍රියාකර කම් දැන්ම පටන් ගන්න ඕනේ.අඩුම ගානේ ඉස්කෝල වල යන ළමයි ,ගුරුවරු වත් ඉස්සරවෙලා හැදෙයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 418 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 237 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site