(අංජුල මහික වීරරත්න)
තෙත්බිම් සම්බන්ධ අන්තර් ජාතික රැම්සාර් සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තෙත් බිම් සම්බන්ධ අන්තර් ජාතික සම්මුතිය හෙවත් රැම්සාර් සම්මුතියේ 15 වන පාර්ශ්ව කරුවන්ගේ සම්මේලනය 2025 ජුලි මාසයේ සිම්බාවේදී පැවැත්වීමට නියමිතව ඇත. එම සම්මේලනය සඳහා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව විසින් " තෙත්බිම් වල ස්වභාව ධර්මයේ හිමිකම් " සම්බන්ධ යෝජනාවක් කෙටුම්පත් කර ඇත.
එම යෝජනාව මඟින් සාමාජික රටවල් විසින් සිය රටවල පවතින තෙත්බිම් වල ස්වභාව ධර්මයේ හිමිකම හඳුනා ගැනීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එකී යෝජනාව ශ්‍රී ලංකාව විසින් රැම්සාර් සම්මුතියේ 15 වන පාර්ශ්වකරුවන්ගේ සම්මේලනය වෙත ඉදිරිපත් කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරලුණු බස් රථය අද පස්වරුවේ ගොඩගෙන ඉදිරි පරික්ෂණ කටයුතු සදහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන යනු ලැබීය.
මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ නිවසක් ආලෝකමත් කිරීමට සවිකර තිබූ විදුලි බුබුළු වැලක සිදුවූ විදුලි කාන්දුවක් නිසාවෙන් එම විදුලි බුබුළු වැල ස්පර්ශ කළ නව හැ
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රැම්සාර් සම්මුති යෝජනාවට කැබිනට් අනුමැතිය
රුවන් Tuesday, 10 December 2024 02:16 PM
ගිය ආණ්ඩුවේ ඇමැතිලා නම් රම්සා තෙත්බිම් ගොඩ කරලා ඉස්සෝ කොටු දාපු ඒකනේ කරේ. ගංවතුර වැඩි වුනෙත් ඔය හේතුව නිසාම තමයි.