
(අංජුල මහික වීරරත්න)
අගලවත්ත රබර් පර්යේෂණායතනයේ වසර 10කට වැඩි කාලයක් වැඩ කළ සේවකයින් 47ක ගෙන් 30 දෙනකුගේ සේවය ස්ථිර කිරීමටත්, තවත් 17කගේ සේවය කොන්ත්‍රාත් පදනම යටතට පත් කර ඔවුන්ගේ සේවා විධිමත් කිරීමටත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මීට අමතරව වසර 10ක් පමණ අධ්‍යක්ෂවරයෙක් නොමැතිව තිබු ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයට නව අධ්‍යක්ෂවරයෙක් පත් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ ලංකාවේ වාර්ෂික රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 65,000ක් වන අතර මෙම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 100,000ක් දක්වා පුළුල් කිරීමට 2024 සිට 2030 දක්වා පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලෙස තමා උපදෙස් දුන් බවයි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’රබර්’’ සේවකයෝ ස්ථිර වෙති
අරවින්ද මොනරවිල Thursday, 11 July 2024 02:24 PM
ඡන්ද ඉලක්ක කරගෙන කරන නින්දිත වැඩ මේවා, පත්වීම් ගත්ත සහෝදර ජනතාවට කියන්නේ ඔබලාගේ අයිතිය ලැබීම ගැන සතුටූ වන නමුත් මේ බලලෝභි මුග්ධ දේශපාලකයන්ගේ අමන වැඩවලට රැවටෙන්න එපා.