(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද(07) නිකුත් කළ විනිමය අනුපාතිකයේ ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහත ගොස් ඇත.
මහ බැංකුව විසින් අද(07) දින නිකුත් කරනු ලැබ ඇති විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 318.30 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 335.75 ලෙස සටහන් විය.
ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුපියල යළි නැගිටියි
sena Tuesday, 07 March 2023 02:54 PM
අපෙ ආර්තිකය මොන පැත්තෙන් ශක්තිමත් වෙලාද ඩොලරය බාල්ඩු උනෙ - තාව කාලික බොරු බයිල.
ChauraTuesday, 07 March 2023 05:03 PM
මරු කතරට දිය පොදක් ඉසින්නට.... සිත නිවන කතා... සිත නිවන කතා....
යෝගා Tuesday, 07 March 2023 02:56 PM
සිහින ජනාධිපතිලා පත්වෙනකම් ඩොලර් එවන්නැතුව හිටපු එවුන් දැන්වත් මොලේ ඇතුව වැඩ කරපල්ලා. ඩොලරය 300ට බහිනවා
Gunendra Tuesday, 07 March 2023 03:53 PM
යෝගා සමග එකඟයි...
pathiranaTuesday, 07 March 2023 04:01 PM
හෙට අනිද්දට ඕක යනවා 400ටත් උඩින්... රටේ ආර්ථිකය මොන පැත්තෙන්ද ශක්තිමත් වුණේ රුපියල ස්ථාවර වෙන්න..? බදුගෙන්වන එක සම්පූර්ණයෙන්ම නැනතිලා තියෙන තත්වයක, ඩොලර් අතේ තියාගෙන ඉන්න මිනිස්සු ඩොලර් ටිකක් විකුණන්න පෙළඹිලා තියෙනවා... නිකන් තාවකාලික රැල්ලක්...
SenakaTuesday, 07 March 2023 05:02 PM
රටට කෙලෙවෙනකන් බලන් හිටපු උන්ට ඕවා පඩිසන් දුන්න විදිය හරිම පුදුමයි.
Kumara Tuesday, 07 March 2023 03:54 PM
ණයට ලැබෙනකල් හොඳයි... කාලා ඉවර වුණු ගමන් රුපියලට යනඑන මං නැතිවෙනවා...
jnaka Tuesday, 07 March 2023 05:37 PM
තව ටික දවසකින් මෙරෙන්චියා කියාවි ඩොලර් එක අඩු වුණු නිසා නඩත්තු වියදම අඩුවෙලා ඒක නිසා වාහන ආපහු මිල ගිහින් කියලා... පහුගිය කාලේ අඩුවට ගනිපු වාහන ටික ආපහු විකුණාගනී...!
Bamunuarachchi Tuesday, 07 March 2023 05:53 PM
ඩොලර් වියදම් නොකර තිබෙන කම් රුපියල නැගිටී. රුපියල නැගිට්ට ගමන් දේශපාලන ගොයියෝ ටික වාහන ගෙන්වන්න කියාවි.
Kumasaru Tuesday, 07 March 2023 06:37 PM
කවුද කාව රවට්ටන්නේ?
Kumara Tuesday, 07 March 2023 06:52 PM
රට ණය කරලා ණය ගන්නකොට රුපියල නන්නත්තාරයි
Sarath Tuesday, 07 March 2023 07:11 PM
හොරු හදපු රටවල් නෑ. හොරු රටවල් හදන්නෙත් නෑ. මේ කම්බි හොරු රට හදන්නත් බලන් ඉන්න බයියෝ තාමත් ඉන්න එක ගැන විවාදයක් නෑ. මේ හොර කාලකණ්නි දේශපාලුවන් හා උන්ට කඩේ යන හොර බත්බැලයන් එලවනතෙක් රටට වගතුවක් නෑ
Bamunuarachchi Thursday, 09 March 2023 06:17 AM
රැවටිල්ල ගැන කියෝ කියෝ ගොන් පාට් දමන්නේ නැතුව ඩොලර් තිබෙනවා නම් දැන්මම රුපියල් කර ගන්න. හරියට හිතන්න පුරුදු වෙන්න. ඩොලර් එක 363 කාලේ මම මාරු කරගත්ත. ඒ විතරක් නොවෙයි NM ලොකු නෝට්ටු තහනම් කරන්න දවසකට කලින් මම ලොකු නෝට්ටු මාරු කරගත්තා. හොද සිතීමක්.