IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රුපියල තවත් පහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල  හා විකුණුම් මිල පෙර දිනයට සාපේක්ෂව අද (24) දිනයේ ද ඉහළ  ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (24) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 321.10ක් වූ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 334.55 ක් විය 



අදහස් (3)

රුපියල තවත් පහළට

Muthu Monday, 24 July 2023 02:50 PM

තව පටන් ගත්ත විතරයි. ඩොලර් එක 500 පනිනවා අවුරුද්දේ අන්තිම වෙනකොට.....

:       1       11

wedage Monday, 24 July 2023 03:04 PM

කෝ මේ සේමසිංහ සහ නන්දලාල් ?

:       0       9

Lakshmi Monday, 24 July 2023 06:10 PM

ඇයි ඉතින් විශ්ව කර්ම රනිලයි නන්දලාලුයි තද පොරවල්නෙ... ලෝකෙ කොහෙවත් නැති, එයාලාට ඕනෑ වුණාම උඩ දානවා, එපාවුණාම පහළ දානවා. ඒවා ඉටිකිරිස් වැඩ පොරවල් වලට... රට දියුණු වුණා විතරනේ... මොකද උඩ දැම්මේ අම්මපා. ඔහොම යං පුතේ. අපිට නම් ෆුල් ජොලි හොඳේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site