
(ටී.කේ.ජී.කපිල )
ඉන්දුනීසියාවේ පැවති Miss International - 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි අද දින දිවයිනට පැමිණියාය.
මෙම තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දූපත් හි ලෝකයේ රටවල් 20 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් නව වැනි දා සිට 16 වැනි දා දක්වා පවත්වා තිබුණි .
මහනුවර , පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි ඇය නිළියක , නිවේදිකාවක ඇතුළු ක්ෂේත්‍ර ගනනාවක් සිය දස්කම් විදහා දක්වමින් සිටින්නීය .

2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රූපෙන් ලොවම දිනූ තිලිණි එයි
Perera Tuesday, 17 September 2024 08:39 AM
සුබ පැතුම්
පොඩිඑකා Tuesday, 17 September 2024 05:05 PM
අනේ මන්දා...!
Sadupa Wednesday, 18 September 2024 12:56 PM
එයාට වම් පැත්තේ ඉන්න ශ්‍රී.ලං.කන් එකේ ගෑණු ළමයටත් යන්න තිබුනේ.