(ආරියසේන රණබාහු)
රත්තරන් මිල අද (12) පහළ ගිය බව සමස්ථ ලංකා ස්වර්ණාභරණ සංගමය පවසයි.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් දෙදහසකින් ද කැරට් 24 රන් පවුමක මිල රුපියල් 4000 අඩුවූ බව එම සංගමයේ භාණ්ඩාගාරික ආර්.සුබ්‍රමනියම් මහතා පැවසීය.
අඩුවීම අනුව කැරට් 22 රන් පවුමක නව මිල රුපියල් 1,57,120 වූ අතර කැරට් 24 රන් පවුමක නව මිල 1,72,500 විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රන් මිල පහළට
නිහාල් Friday, 12 May 2023 07:03 PM
ඕවා හැමදාම අඩුවෙනවා කිව්වාට එහෙම පේන්න නෑ. ඒ ගණන්ම තමයි.
prasanna Friday, 12 May 2023 08:34 PM
බොරු බයිලා, තාම බිත්තරය අඩු කරන්න බැහැ. පොල් ගෙඩියක් කීයද? මේවා නිකන් පුවත් වලට විතරයි සීමාවෙලා තියෙන්නේ...