
(අංජුල මහික වීරරත්න සහ චතුරං ශ්‍රී චන්ද්‍රසේකර)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු - අපි ගම්පහ” ජන හමුවේ දී ඒකමතිකව සම්මත විය.
ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර ජනහමුවට සහභාගී වූ සියලුදෙනා දෑත් ඔසවා එම යෝජනාව ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.
කඩවත බස් නැවතුම්පොළ අසලදී ජන හමුව පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල් යළි එනවාට ගම්පහින් කැමැත්ත
විජිත් Sunday, 21 July 2024 06:26 PM
ලැජ්ජානැති මිනීමරු බැංකුහොරා මේ පාර ඇපත් නැතිවෙන්නම පරද්දලා කෙලින්ම පිස්සන් කොටුවට හෝ හිරේට යවනවා. මාලිමාවට ජයවේවා...!
dilhani Sunday, 21 July 2024 11:50 PM
එතකොට ජනතා විමුක්ති පෙරමුණ මිනී මරලා නැහැ.
sanathaMonday, 22 July 2024 01:47 AM
විජිත් ඔහෙලට ජන්මෙන්ම උරුම වුණු ඉතාම පහත් ගතිගුණයක් තමයි මිනිස්සුන්ට අපහාස කිරිම... ඕක කුහකකම් හා ඊර්ශ්‍යාව නිසා ඇතිවන්නක්... අපේ රටේ සරසවි ඇතුලේ වෙන්නෙත් ඕක තමයි. අපි බලමුකෝ ඡන්දෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. ඔබලාට ඡන්ද ලක්ෂ 15 කට වඩා නොලැබෙන බව කැට තියලා කියනවා...
shantha Sunday, 21 July 2024 06:28 PM
රනිල්ට මුට්ටි අල්ලලා පන බේරාගෙන ඉන්න අපතයින් ටික හැරෙන්න ගම්පහ මිනිස්සු අති බහුතරයම ජාතික ජනබලවේගයට...!
දිල්හාණි Sunday, 21 July 2024 11:51 PM
අයියො ශාන්ත මදටිය ඇට කෑවාද?
සෙනෙවිරත්න Sunday, 21 July 2024 09:12 PM
බංකුහොරාටත් එහෙම කියපු උන්ටත් ලැජ්ජවක් නැහැ, දැන් මෙයා නෙවෙයි බැංකු හොරා කියල කියනවද? මාලිමාවට ජය
Pradeep Kumara Sunday, 21 July 2024 09:15 PM
අමතක කරන්න එපා, ගම්පහ කියන්නේ උපේක්ෂා ස්වර්ණමාලි වගේ අය උඩින්ම තෝරලා පාර්ලිමේන්තු යවපු අය ඉන්න පැත්තක්.
ගමේ එකාලා. Sunday, 21 July 2024 10:48 PM
රටම හොරාකාලා විනාශ කරපු බලලෝභී, බඩගෝස්තරවාදී කාලකන්නි දූෂිත දේශපාලුවන් සහ හොරු නම් රනිල් ඉන්න තරමට කැමැති වෙයි...
Don perea Monday, 22 July 2024 06:23 AM
ගම්පහ කොහොමත් ගොනුන් පාර්ලිමේන්තුවට යනවා.
Dilshan Monday, 22 July 2024 08:41 AM
මුලින්ම ඡන්දයට යමු.. පසුව බලන්න පුළුවන් කවුද එන්නේ කියලා...
sk Monday, 22 July 2024 11:41 AM
අපිත් ගම්පහ තමයි. අපි නම් කැමැත්තක් දුන්නේ නෑ.
Nimal Monday, 22 July 2024 11:43 AM
එන්න නමුත් ආපහු ගෙදර යන්න බලාගෙන...