.
(අංජුල මහික වීරරත්න)
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
අනෙක් අය ප්‍රාණ ඇපකාරයන් බවට පත්කර ගන්නට නම් රනිල්ට පුළුවන් බව සේනාරත්න මහතා කීය.
රනිල් දෙතුන් දෙනෙක්ගේ ප්‍රාණ ඇපකාරයෙක් බවට පත්වී ඇතැයි රවී කරුණානායක මහතා කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සේනාරත්න මහතා මේ බව කීය.
කොළඹ මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
ravin Sunday, 24 November 2024 01:49 PM
බුලත් විටට වටිනාකමක් ඇතිමුත්. හපයාට ඇති වටිනාකම...
පිටරටවැසියා Sunday, 24 November 2024 02:32 PM
ඔව් ඔව්, සීයා රටේ සාමාන්‍ය ජනතාව ප්‍රාණ ඇපකාරයින් කරගත්තු කාලයක් තිබුණා.
Buddika Sunday, 24 November 2024 03:31 PM
රනිල් බුලත් කොළයක් කිව්වොත් රාජිත බුලත් කෙළ පාරක්වත් නොවටිනා කෙනෙක්. ජනතාව ප්‍රතික්ෂේප කළ යල් පැනගිය කෙනෙක්. අවුට් ඩේටෙඩ්...
විජිත් Sunday, 24 November 2024 05:38 PM
ප්‍රා කියන මිනීමරු සංවිධානය හදපු නාකි දත් දොස්තර, යමෙක්ව ප්‍රාණ ඇපකරු වශයෙන් තියාගන්නේ ඒ මනුස්සයාට යම්කිසි "වටිනාකමක්" ඇත්නම් පමණයි. රනිල් කියන බංකොලොත් මිනීමරු නාකි හපුයියාට පයිසෙක වටිනාකමක් තියෙනවද? හැබැයි මහා බැංකුව කොල්ලකාලා ඔහු හොරාගත් සල්ලි වලට ලොකු වටිනාකමක් තියෙනවා, ඒ නිසයි ළඟදීම ඔහු "බලු කුඩුවට" දක්කන්න නියමිතයි.
ගමේ එකාලා Sunday, 24 November 2024 06:47 PM
මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගිය තමුන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එහෙට මෙහෙට තමුන්ගේ වාසියට, පැවැත්මට පැනපු හැටි දන්නෝ හොඳාකාරවම දනිති...
de silva Sunday, 24 November 2024 07:25 PM
වල පය, ගොඩ පය ඉන්න සිලින්ඩර් සීයා ප්‍රාණ ඇපයට ගන්නේ ඔල්මාද කාරයෙක් මිසක් වෙන කවුද?
බකල ජයාSunday, 24 November 2024 09:56 PM
ඒක ඇත්ත, වැඩිහිටි පැම්පර්ස් මාරුකරන්න සාගලවත් ප්‍රාණ ඇපයට ගන්න වෙනවා...!
sunil Sunday, 24 November 2024 10:10 PM
කව්ද කුණු ගොඩවල් ප්‍රාණ ඇපයට ගන්නේ?
Nishan Monday, 25 November 2024 07:10 AM
රනිල්ව ප්‍රාණ ඇපකාරයෙක් නෙවෙයි ජාතියේ ගැලවුම්කාරයා බවට හැමෝම පත් කර ගන්නවා. අද මේ රටේ ජනතාව හුස්ම පොදක් ගන්නෙත් මේ ආණ්ඩුව දුවන්නෙත් රනිල්ගේ ජාතිය ගලවාගැනීමේ වැඩපිළිවෙල නිසා තමයි.
vidura Monday, 25 November 2024 10:06 AM
ප්‍රාන ඇපයට ගන්න මරු බඩුව .ශෝක්
Perera Monday, 25 November 2024 12:04 PM
ඔය මනුස්සයාව ප්‍රාණ ඇපයට අරන් කීයක්වත් ගන්න ලැබෙන්නේ නැහැ.
Rata Perata Monday, 25 November 2024 12:58 PM
රනිල්ව ප්‍රාණ ඇපයට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ සාගල ඇතුළු කීප දෙනෙක් විතරයි.
සෙනෙවිරත්න Monday, 25 November 2024 01:27 PM
නන් දොඩවන, යල්පැනපු සහ ඒවග නොදන්නා දේශපාලනයක් කරන මේ මනුස්සයා ප්‍රාණ ඇපයට අරගෙන මොනවා කරන්නද, අනෙක තමුන්ලාට තියෙන ජනවරම පෙනුණා නේද? යන්තම් ආසන පහයි නේද? කාලයක් තොණ්ඩා නම් ප්‍රාණ ඇපයට අරගෙන තිබුනේ...