
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න කියලා පක්ෂය කිව්වොත් අම්මෝ උඩින් දෙන්නේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
නමුත් පක්ෂය ඒක තීරණය කරන්න ඕනෑ යයිද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා අද ප්‍රකාශ කරන බවත් එතකන් ඉවසන්නයි ඉල්ලා සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා කීය.
පක්ෂය සුදුසු තීරණය ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් ඊයේ (28) කළ විමසුමකදීය.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘රනිල් ඉල්ලුවොත් අම්මෝ උඩින්ම දෙනවා‘‘
tissa Sunday, 28 July 2024 06:14 PM
වැලේ වැල් නැතුව ඉන්නකොට ඔහොම හිතෙන එක සාමාන්‍ය දෙයක්
විජිත් Sunday, 28 July 2024 06:23 PM
ඉතින් අපිට මොකෝ ..?. හොරුන්ගෙන් තොර රටක් හදමු. මුළු රටම මාලිමාවට. ජාතික ජනබලවේගයට ජයවේවා !!!
බණ්ඩාMonday, 29 July 2024 03:57 PM
මුළු රටම කියන්නේ ඔහේගේ ගෙදර එවුන් වෙන්නැති නේද? හිටගෙනද දන්නේ නෑ..?
අරවින්ද මොනරවිල Sunday, 28 July 2024 06:56 PM
කාට දුන්නත් අපිට කමක් නැහැ
thilak Monday, 29 July 2024 02:45 AM
වස ලැජ්ජාව. තමන්ගේම කෙනෙක් ඉදිරිපත් කරගන්ට බැරි තරමටම පක්ෂේ බංකොලොත් වුනාද?
Rata Perata Monday, 29 July 2024 03:19 AM
නිකම් අපිව ගොනාට අන්දන්නේ නැතුව ඉන්නවා ඕයි. වල පයයි ගොඩ පයයි - තවම ගොන් පාට් දාන එක නම් අඩු නෑ.
Don perea Monday, 29 July 2024 04:34 AM
ලෝක හොරා තව හොරෙක්ව ආරක්ෂා කරයි
නලින්ද ශ්‍රීනාත් Monday, 29 July 2024 08:53 AM
පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න අපේක්ෂයකයෙක් නැහැයි කියන්නේ පොහොට්ටුවත් දැන් විනාසයි කියලනේ .
fairoos Monday, 29 July 2024 11:13 AM
නැත්තම් වෙන කෙනෙක් ආවොත් කට්ටියම හිරේ තමයි.