IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රනිල්ට නැති අනිත් නායකයන්ට ඇති දෙයක් හරීන් කියයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අපේ රටෙි නායකයන්ට "කෙලවුන"තැන වැඩක් බාරදී  ඒ වැඩේට ඇඟිලි ගැසීම යැයිද රනිල් වික්‍රමසිංහ ළඟ ඒ ලක්ෂණය නැතැයි ද ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"කිව් ආර් කෝඩ්" වැඩේ කරගෙන යන්නැයි ජනපති කංචන විජේසේකරට  බාර දී ඊට ඇඟිලි ගහන්න ගියේ නැතැයි ද අද කිව්.ආර් ක්‍රමය සාර්ථක වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

"අපේ හිටපු නායකයත් වැඩක් බාර දී ඇඟිලි ගහනවා.මේ මොහොතේ අවශ්‍ය වන්නේ රට සුව කරන  ජනාධිපතිවරයෙක්.හැම දේම හරි යන්නේ නැතැයි කියන" චව් චව්ලාට" ජනාධිපති වෙන්නට බැහැ යනුවෙන් ද අයවැය විවාදයට එක්වෙමින් හරීන් ප්‍රනාන්දු මහතා කීය.



අදහස් (6)

රනිල්ට නැති අනිත් නායකයන්ට ඇති දෙයක් හරීන් කියයි

nishantha ranaweera Friday, 02 September 2022 06:34 PM

ඔබතුමාගේ කතාව හරි... නමිනුත් ඔබතුමා හරීන්...

:       0       1

chandima Friday, 02 September 2022 06:49 PM

රනිල්ට නැති අනෙක් අයට ඇති ඒවා නම් කොච්චර තියනවද?

:       4       12

පලමුව රට,,! Friday, 02 September 2022 07:07 PM

හරීන් මුලදී ඔබත් ඔය විදියට හැසිරුණා. නමුත් ඔබටම අවබෝධ වුණා රට ගොඩඑන්න ක්‍රියාවෙන්ම කරලා පෙන්වන්න ඕනෑ කියලා..! ඉන්පසු ඔබ සංචාරක අමාත්‍යංශය බාරගත්තා.! ඔබේ උනන්දුව නිසා මෙවර බොහෝ රටවලින් සංචාරකයින් ලංකාවට ඒමට තීරණය කරලා. රට වෙනුවෙන් විපක්‍ෂ නායකයා මේ වෙලාවේ කියන කතා හරිම බොළඳයි...! ඒකටම හරියන සෙවනැල්ල තමයි අනුර කුමාරගේ කතා..! රට වෙනුවෙන් කෙසේවෙතත් 'රට්ටු' වෙනුවෙන් එතුමා කතාවට දක්‍ෂයි..! කෙටියෙන්ම ලියනවා නම් රනිල් දක්‍ෂ පලපුරුදු නැව් කපිතාන් වරයෙක්.. එතුමා වැඩ කරන්නාට බාරදීලා නැව හරි දිශාවට යත්‍රා කරනවද කියලා තමයි බලන්නේ.. මේ ආර්ථික උද්ධමන කුණාටුවෙන් රටම බේරාගන්න...!.

:       1       2

de silva Friday, 02 September 2022 09:02 PM

අනෙක් නායකයන්ට තිබෙන, රනිල්ට නැති ඒව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒවා දන්නෝ දනිති.

:       5       11

Gamini Friday, 02 September 2022 11:27 PM

ළමයි...!

:       0       0

Bamunuarachchi Saturday, 03 September 2022 06:54 PM

ඒක අපි දන්නවා. තිබුණානම් එයාගේ දරුවනුත් දැන් දේශපාලනයේ...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site