
(ටී.කේ.ජී.කපිල )
ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකරුවන් ලෙස සටහන් වී ඇති , ශ්‍රී ලංකාව තුළ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදු කර , මෙරටින් පළා ගොස් සිටි අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ බාළ වයස්කාර දරුවා , ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණෙමින් සිටියදී , අද(26) ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
කොළඹ - 05 ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් , ඔහුගේ බිරිඳ (43) සහ ඔවුන්ගේ 14 හැවිරිදි දරුවා ඉකුත් 2021 වසරේ දී බෝට්ටු මගින් ඉන්දියාවට පළා ගොස් තිබුණි .
ඔවුන් ඒ වනවිට ශ්‍රී ලංකාව පුරා මූල්‍ය වංචාවන් විශාල වශයෙන් සිදු කර තිබූ අතර , ඔවුන්ට එරෙහිව කොළඹ , ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශ වල අධිකරණ මගින් ගුවන් ගමන් තහනම් 08 ක් පනවා තිබුණි .
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රතු වරෙන්තු සහිත අඹු සැමි යුවළක් කටුනායකින් අල්ලයි
පිටිගල මිලානෝ Friday, 27 December 2024 02:24 PM
අන්න ප්‍රමුඛ බැංකුවේ හොරා යහතින් එංගලන්තේ වැජබෙනවා. ඒ අයට රතු වරෙන්තු නැත්තේ ඇයි…?
sam Friday, 27 December 2024 03:23 PM
වැඳලා කියන්නම්... මේ අයට ඇප දෙන්න එපා. නඩු අහලා දඬුවම් කරනකන් හිරේ තියන්න...