
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රතඹලාඔය පිටාර ගැලිමේන් අස්වැන්න නෙළිමට ආසන්න අක්කර 300 කට ආසන්න කුඹුරු යාය සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව ගොවිහු පවසති.
දිගින් දිගටම ඇද හැලුන මහ වැසිත් සමඟ කටුපත වැව වාන් දැමිමේන් ගලා එන ජලය රතඹලාඔය මැදින් ගලා යාමෙන් මෙම විනාශය සිදුව තිබේ.
අස්වනු නෙළිමට ආසන්න වී වගාව කිසිදු ප්‍රයෝජනයක් ගැනිමට නොහැකි ලෙස අඩි තුනකට වැඩි ජල කදකින් දින ගනනාවක් තිස්සේ යටවි තිබිම හේතුවෙන් තමන් මෙලෙස අන්ත අසරණ වී ඇති බව ගොවිහු පවසයි.
ජලයෙන් යටවු කුඹුරු යායේ ගොයම් මේ වන විට පැල වෙමින් තිබෙන බවද ගොවින් මහත් කම්පා වෙමින් පවසයි.
මෙසේ රතඹලාඔය පිටාර ගැලිමෙන් තම මහමහාඑළිය කුඹුරු යායට අමතරව පුලියන්කුලම,පිංකට්ටිය,මදුරන්සෝලේ,අන්දරවැව,ඇතුළු කුඹුරු වල වගා කර තිබු අක්කර 1000 කට (දහසකට) ආසන්න කුඹුරු විනාශ වෙමින් ඇති බව කියයි.

2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රතඹලාඔය පිටාර ගැලීමෙන් කුඹුර අක්කර 300ක් විනාශයි