(රේඛා තරංගනී ෆොන්සේකා)
කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළ හා මාලදිවයින් අතර ජාත්‍යන්තර ගුවන් ගමන් අද ආරම්භ කළේය.
වසර 54කට පසු කොළඹ ගුවන්තොටුපල ජාත්‍යන්තර තලයට ගෙන යෑමේ සහතිකය පිරිනැමීම සනිටුහන් කරමින් ගුවන් ගමන් ආරම්භ කළේය.
මාලදිවයින් රජයට අයත් සීමාසහිත island aviation service සමාගම කලාපීය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කලාපීය ගුවන් ගමන් ආරම්භ කිරීම සිදුවිය.
මෙතෙක් අභ්‍යන්තර ගුවන් ගමන් කටයුතු සහ පුහුණු ගුවන් කටයුතු සිදු කළ රත්මලාන ගුවන් තොටුපළ ජාත්‍යාන්තර තලයේ ප්‍රමිතියකින් යුතු ගුවන් තොටුපළක් ලෙස ප්‍රමිතිකරණයට ලක් කොට එම සහතික කරනයද කරනු ලැබීය.
මෙහිදී ජාත්‍යන්තර තලයේ ගුවන් තොටුපළකට සුදුසු වන ආකාරයට කොළඹ ගුවන්තොටුපලේ යටිතල පහසුකම් සහ ගුවන්තොටුපල නැවතුම් මධ්‍යස්ථාන ඉතා විශිෂ්ට ලෙස නිමවා තිබූ අතර ගුවන් ධාවන පථය ද නියමිත ප්‍රමිතිකරණයෙන්යෙ නිමවා තිබුණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රත්මලානෙන් ජාත්‍යන්තරයට ගුවන් ගමන් අරඹයි
Don Sunday, 27 March 2022 06:22 PM
මොනදේ කළත් පීත්ත පටි කපන පින්තූරයක් අනිවාර්යයි.
Bunny Preena Monday, 28 March 2022 08:37 AM
රට දියුණු වෙනවා නම් අපි සතුටුයි...!!!
mahesh Monday, 28 March 2022 03:23 PM
නාමල් කොලුවාට තියන අයිතිය මොකක්ද? මෙතන පීත්ත පටි කපන්න...