IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


රට හරිමඟට ගන්න ගිය මන්ත්‍රීවරු දෙදෙනෙක් වැඩ වරද්දා ගනිති

(යොහාන් භාසුර)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් ඊයේ (2) කෝට්ටේදී පැවැත්වූ ‘මුළු රටම හරි මඟට’ ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක්ට එරෙහිව විනය පියවර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම රැස්වීමේදී ප්‍රකාශ වූ ඇතැම් කරුණු රජයට හානිදායක බව කී එම නිලධාරියා එවැනි රැස්වීමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් අසුන් ගෙන සිටීම සැළකිය යුතු තත්වයක් බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විධායක සභාව ඉදිරියේ රැස්වීම එම මන්ත්‍රීවරු දෙදෙනා පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරු සහභාගි වී සිටියහ.



අදහස් (2)

රට හරිමඟට ගන්න ගිය මන්ත්‍රීවරු දෙදෙනෙක් වැඩ වරද්දා ගනිති

විපරමා Thursday, 03 March 2022 07:57 PM

එහෙට මෙහෙට පැනලා තමුන්ගෙ බලය රැකගන්ඩ හදන දූෂිත දේසපාලුවෝ රට හරිමගට ගනී ද.?ජනතාව අන්දවන්ඩ ගහන අලුත්ම ප්ලෑන් එකක් වගේ? ඔතන ඉන්න හුග දෙනෙකුගේ පැටිකිරිය අපි නොදන්නවා නෙවෙයි .

:       0       0

saki Thursday, 03 March 2022 08:05 PM

රට වෙනුවෙන් ඒ අයට නමස්කාර කරමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site