
(අංජුල මහික වීරරත්න)
මෙරට තරුණයින් සමඟ එක්ව නව මාධ්‍යකරණයක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවැසීය.
මාධ්‍ය කලාව රටේ සංවර්ධනයට දායක කරගැනීම වෙනුවෙන් අප සියලුම දෙනාට වගකීමක් ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. ලෝකයේ සාම්ප්‍රදායික මාධ්‍යකලාව වෙනස් වී ඇති බවත්, සාම්ප්‍රදායික දේශපාලනයට කුළුගෙඩි පහර එල්ල කළ තරුණ පරම්පරාවකට මෙරට සාම්ප්‍රදායික මාධ්‍ය කලාව වෙනස් කිරීම අපහසු නොවන බවත්, ඔහු ප්‍රකාශ කළේය.
ජනතාවාදී ආණ්ඩුවක් ලෙස ජනතාවාදී මාධ්‍යකරණයක් වෙනුවෙන් ද මැදිහත් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී අද (22) පැවති චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ පනස්වෙනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ සමරු කාසි ග්‍රැෆික් නිර්මාණ තිළිණ ප්‍රදානෝත්සවයේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට හදන ගමනට මාධ්‍යත් එක්කර ගන්නවා