(නිමල කොඩිතුවක්කු)
රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල කඩා වැටිමක් සහ ව්‍යවසනයක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොලඹදී පැවසීය.
තිස් වසරක ත්‍රස්තවාදය මුලින් උපුටා දැමූ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට ත්‍රස්තවාදයක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
රට මේ වන විට මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ රටට සත්‍ය හෙළි කිරීමේ අරමුණ පෙරදැරිව විපක්ෂ නායක පාර්ලිමේන්තු කමිටුවක් පාර්ලිමේන්තුවේ කමිටු කාමර 8 දී ස්ථාපිත කරමින් ඔහු මේ බව පැවසීය.
බංකොලොත් රටේ ලක්ෂ 220ක්වූ ජනතාවගේ කරපිටින් මූල්‍ය නාස්තිය, වංචාව, හොරකම, අක්‍රමිකතාව, ගුණාත්මකභාවයෙන් අඩු සහ බාල බෙහෙත්, වෛද්‍ය උපකරණ ගෙන්වීම මෙන් ම රටට තොරතුරු සැගවීම, රාජ්‍ය මර්දනය, රාජ්‍ය ත්‍රස්තවාදය ආදී සියලු උපක්‍රම උපයෝගී කර ගෙන නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය විනාශ කරන වැඩපිළිවෙළක රජය නිරත වන බවත් විපක්ෂනායකවරයා එහිදී කීවේය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටේ සෞඛ්‍ය දැන් ත්‍රස්තවාදයක් වෙලා
මහසෙන් Thursday, 13 July 2023 10:34 PM
මේ ඉන්නෙත් හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති කෙනෙක් කියලා.මතකද දන් නෑ.