
(අංජුල මහික වීරරත්න)
විදෙස් රැකියා වලට ගොස් ව්‍යවසායකයන් වූ අයගේ නිෂ්පාදන විකුණන පොළක් බත්තර මුල්ලේදී පවත්වන බව විදේශසේවා නියුක්ති කාර්යංශය පවසයි.
නත්තල හා අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් හා ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කර ඇති විගමණික ශ්‍රමිකයින්ගේ නිශ්පාදන අඩංගු වෙළෙඳකුටි රැසක් සමගින් මෙම “විගමණික ශ්‍රමික පොළ ” අද හා හෙට බත්තරමුල්ල, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ රථ ගාලේදී පැවැත්වේ.
විදේශ රැකියා අවසන්වී මෙරටට පැමිණ සාර්ථකව ව්‍යාපාර කටයුතු වල නියැලෙන ශ්‍රමිකයින්ගේ නිශ්පාදන මෙහිදී සහන මිලට මිලදී ගැනීමට අවස්ථාව සලසා ඇති අතර, කාර්යාංශයේ ප්‍රත්‍යානුකලන අංශය විසින් මෙය සංවිධානය කරයි.
මෙම නිශ්පාදන අලෙවි පොල අද හා හෙට උදෑසන 9 සිට සවස 5 දක්වා පැවැත්වේ.

2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට විරුවෝ බත්තරමුල්ලේ පොලක් පවත්වති