
(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ මුදල් ගෙනයාමට පනවා තිබූ සීමා ඉදිරිමස හයක කාලයක් සඳහා ලිහිල්කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
මිට අමතරව විශ්‍රාමිකයන්ගේ වර්තන ගනුදෙනු මත පනවා තිබු සීමා ද ඉවත්කර ඇතැයි මහ බැංකුව කියයි.
ශ්‍රී ලංකාවෙන් පිටත ඇති සමාගමක සාමාන්‍ය කොටස්වල ආයෝජනය කිරීම මෙතෙක් අත්හිටුවා තිබූ අතර එය කොළඹ කොටස් හුවමරුවේ ලයිස්තුගත සමාගමක අමෙරිකා ඩොලර් ලක්ෂ 2 දක්වා අයෝජනය කිරීමට නව රෙගුලාසිවලින් අවසර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
445
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට මුදල් රට ගෙන යාමට තිබූ තහනම ලිහිල් කරයි
Dilanka Ravindika Friday, 28 July 2023 11:24 AM
අනේ වාසනාවයි .දෙයියන්ගේම පිහිටයි