(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටේ භයානක තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ යැයිද මෙය අනෙක් ප්‍රදේශ වලටත් පැතිරෙන්නට හැකි බැවින් එය වළක්වා ගැනීමට පක්ෂ නායකයන් එක්ව සාකච්ඡා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
" අපට තිබෙන විකල්ප සීමා වී තිබෙනවා.මියගිය තැනැත්තාගේ බිරියටත් මා කතා කළා . ඒ මියගිය පුද්ගලයා අපේ පක්ෂයේ සංදිත් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙක්. ඔහු ගිනි තියන්න යන්නේ නැහැ. පක්ෂ නායකයන් කෙටි වේලාවක් මුණගැහී මේ සිද්ධි පිළිබඳව සාකච්ඡා කරමු.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රටේ භයානක තත්ත්වයක්: පක්ෂ නායකයන් සාකච්ඡා කළ යුතුයි
Sisira Wednesday, 20 April 2022 12:57 PM
මේ වෙච්චි දේවල් වලට ඔහෙත් වගකියන්න ඕනෑ.
MalikaWednesday, 20 April 2022 01:35 PM
ඔව්. ඔබතුමාගේ ආණ්ඩුව කාලේ මේ අයගේ වැරැදි වහලා, ඩීල් දාලා මේ අය එළියට අරන් කරපු වින්නැහිය තමයි දැන් රටම විඳවන්නේ. නෑකමට මුල්තැන දීපු එකේ විපාක...!
ravin Wednesday, 20 April 2022 01:54 PM
ඔය පරණ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට දේශපාලනේ කරපු කාලේ ඉවරයි දැන්. සාකච්ඡා කරලා ගේම් ගැහුව කාලෙත් ඉවරයි. අර වරක් කිව්වා වගේ සමාජ මාධ්‍ය තුළින්ම හොයාගන්නකෝ ඇත්ත ඇති සැටියෙන්ම...
chandima Wednesday, 20 April 2022 03:17 PM
ඒ කාලෙ වගේ කමිටුවක් දාලා වැඩේ යට ගහමුද? මේ කියන සාකච්ඡාවට පින් මන්ත්‍රීලත් එනවද?