
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බංකොලොත් රට නිර්මාණය කරපු උදවිය අද අපට බණ කියන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"ධන කුවේරයන්ට බදු සහන ලබාදී මුළු රටම වැට්ටුවේ මේ අය.හොරු එක්ක එකතු වී රට බංකොලොත් කළ අය එක්ක එකතු වුනේ නැති එක තමයි අප කරපු පව. ඒ පවට සම්මාදම් වීම ගැන අප සතුටුයි.ඒ ගැන පොඩ්ඩක්වත් දුක් වන්නේ නැහැ.
ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ පළමු වරට රට බංකොලොත් වූයේ මේ අයගේ තීන්දු නිසයි යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට බංකොලොත් කළ අය දැන් අපට බණ කියනවා
මැක්ස් Thursday, 25 July 2024 12:25 PM
ආර්ථික, සමාජීය, ආරක්ෂක සහ සංස්කෘතික වශයෙන් රට නන්නත්තාර කළ, විනාස කළ, හිර කළ 2015-2019 කාල පරිච්චේදයේ තමුන් කොහෙද හිටියේ සජිත් ප්‍රේමදාස?
SurainThursday, 25 July 2024 01:19 PM
රට බන්කොලොත් කරේ 2019 න් පස්සෙ. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. 2015 -19 ගැන ඇදලා අරන්
fairoosThursday, 25 July 2024 03:21 PM
මාක්ස් වගේ බයියෝ ජීවතුන් අතර ඉන්නකම් රටට අඹ සරණයි
රංබොඩ Thursday, 25 July 2024 12:54 PM
කාටත් කොරෝනා අමතක වෙලා. දේශපාලකයින් හොර වැඩ කරන්න ඇති. නමුත් ප්‍රධාන ප්‍රශ්නය වුණේ කොරෝනා .
සුරෛන් Thursday, 25 July 2024 01:23 PM
එහෙනම් ලෝකේ අනෙක් රටවලුත් කොරෝනා නිසා බංකොලොත් වෙන්න එපැයි .වංචාව බොරුව ධන කුවේරයන්ට දීපු බදු සහන නිසා තමයි රට බංකොලොත් උනේ
වික්‍රම විදුර Friday, 26 July 2024 07:55 AM
උස නම් සිකුරුටි මිටි නං කම්කරු කියලා 2000ක් බදවඟත්තා තමන්ගෙ අමාත්‍යාංශයට. 2000 කට මාසෙකට අවම පඩිය 30,000 ලෙස ගනණ් හදා බලන්න, අදට අවුරුදු 7කට වැඩියි. ඒ කියන්නෙ මාස 84 කියමු. දැන් ගණන හදමු. ඒ මිනිස්සුන්ට කිව්වෙ අමාත්‍යාංඝයේ අත්සන් කරලා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට වැඩ කරන්න කියලා. උදේ අත්සන් කරල යනවා. රාජ්‍ය සේවය අකර්මණය කරපු ඒක, රජෙය් දේපළ මතන්ගේ පුද්ගලික පරිහරණයට ගැනීමට මේවා ගැන විමර්ශන කෝ? සාක්ෂි තියන මේවාට අත්අඩංගුවට ගන්නේ නැද්ද?