IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


රට පැන්න දොස්තරලා කෝටි 115ක් පොලු තියලා


(සුජිත් හේවාජුලිගේ)

අධ්‍යයන කටයුතු ඇතුළු විවිධ කාරණා සඳහා විදේශගත වූ වෛද්‍යවරුන් හත්සිය පස් දෙනෙකු බැඳුම්කර කඩකිරීම හේතුවෙන් අයකර ගත යුතු  රුපියල් කෝටි 115 කට වැඩි  මුදලක් මෙතෙක් අය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත්ව ඇතැයි   අලුත්ම විගණන වාර්තාවක සඳහන්වේ.

මෙම මුදල කඩිනමින් අය කර ගැනීමට අමාත්‍යාංශය ප්‍රමාණවත් උත්සාහයක් ගෙන නොතිබූ බවද  එහි දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ විදේශගතවූ වෛද්‍යවරුන් 709 දෙනකු  බැඳුම් කර කඩ කිරීම  සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විගණන වාර්තාවේය.

 



අදහස් (2)

රට පැන්න දොස්තරලා කෝටි 115ක් පොලු තියලා

Lalla Sunday, 26 October 2025 01:11 PM

ඉගෙනගත්තා වුවත් ජාතකේ හරියට නැතිකම මගහැරීම බෑ. ගෙවල්වලින් ශික්ෂණය නැතිකම පාපය. මේ අයගේ දෙමාපියන් හිඟන මානසිකත්වය ඇති අය බව නිසැකයි...

:       2       1

Saliya Sunday, 26 October 2025 05:29 PM

ඔවුන්ගේ නම් ගම් ප්‍රසිද්ධ කොට අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරන්න. එතකොට දැනට ලංකාවේ ඉන්න අනාගතයේ රට පනින්න හිතන් ඉන්න අයත් අදහස වෙනස් කර ගනී...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1462 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1312 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site