(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය.
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස්වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කරනු ලබයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
Lilan Thursday, 08 May 2025 10:39 AM
ඇයි මොකද මේ ?බය වෙලා වගේ ?
ගුණරත්න Thursday, 08 May 2025 10:52 AM
මේකටත් ඉස්සර බිල්ලෝ මවපු මෝඩ මාලිමා මෝල්ලු හිටිය. දැන් උන් මීක් නැහැ
ලුම්බිණි Thursday, 08 May 2025 11:11 AM
සාමය ආරක්ෂා කරන්න කිව්වට රටේ කිසිම කලබලයක් නැහැ නේ .
C.K.Lankaputhra Thursday, 08 May 2025 11:23 AM
අන්න හරි, ඔය උඩ පනින්න හදන කට්ටියට හරියන්නේ කොටුව තමයි.
Nalaka Geekiyanage Thursday, 08 May 2025 11:59 AM
මෙය කිසිදු ප්‍රවෘත්ති වටිනාකමක් නැති නිතිපතා ක්‍රියාකාරකමක් වන අතර, ඒ නූගත් අය අතර කනස්සල්ල ඇති කරයි
Kanchana super tyre,kandy road hatharaliyadda Thursday, 08 May 2025 02:24 PM
කුමන අරමුනක් සදහාද
Hiran Thursday, 08 May 2025 02:50 PM
බය වෙලා වගේ
සාලිය Friday, 09 May 2025 07:20 AM
ඕනෑම තත්ත්වයක් යටතේ ජනාධිපතිට පුළුවන් රටේ සාමය පවත්වාගෙන යන්න පොලීසියට සහය වීම සඳහා හමුදා කැදවන්න. දැනට පොලීසියට 10,000 පමණ සේවකයින් පිරිසක අවශ්‍යව පවතිනවා. මෙය තාවකාලිකව හෝ මගහැර ගන්න වෙන්න ඇති හමුදාව කැදවන්න ඇත්තේ.
Nuwan Lahiru Friday, 09 May 2025 09:16 AM
ඉන්දු පාකිස්තාන යුදමය තත්ත්වයක් තුළ රටේ ආරක්ෂාව තර කිරීම සහ සන්නද්ධ හමුදා සීරුවෙන් තැබීම අනිවාර්ය කරුණක්....
Kamal Monday, 12 May 2025 04:36 AM
රටට අවශ්‍ය වන්නේ මරණ දඬුවමයි. කරුණාකර එය සම්මත කරන්න...
Bindu Samaragay Thursday, 15 May 2025 05:43 PM
ඒ මිනිස්සුන්ට ඕක ඇදගෙන යන්න තව කල් දෙන්න .මහත්තයලා .ආයුබෝවන්
Saman Sunday, 25 May 2025 12:54 PM
උතුරේ ඉන්න අය කොළඹට නම් කැඳවන්න එපා...