
සවස 1.00 පසු බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇද හැළේ.
බස්නාහිර, දකුණු පළාත්වලත් යාපනය,කිලිනොච්චිය, මන්නාරම, පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි ඇද හැලෙයි.
නැගෙනහිර,ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රිකකයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තරමක තද වැසි ඇත්වේ.
සෙසු ප්‍රදේශවලට මිලි මීටර් 75 වැඩි වැසි ඇති විය හැකියි.
වැස්ස සමග තද සුළං සහ අකුණු සැර ඇති විය හැකි බැවින් ආරක්ෂක ක්‍රම අනුගමනය කරන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට පුරා වැස්ස දිගටම