(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහසකින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය.
වසර දහයකින් පසු ජනගහනය ඍණ වර්ධනයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය බව ඔහු සඳහන් කළේය.
ජනගහනය එසේ පහළ යෑමේ ප්‍රතිශතය සියයට දශම බිංදුවයි හයකි.
මේ අනුව කාන්තා ජනගහනය හැත්තෑ දහසකින්ද පිරිමි ජනගහනය හැත්තෑ හතර දහසකින්ද අඩුවී ඇත.
මේ අතර පසුගිය වසරේදී උපත් ප්‍රමාණය ඊට කලින් වසරට සාපේක්ෂව 27421කින් පහළ ගොස් ඇතැයි පවසන මහාචාර්යවරයා මරණ සංඛ්‍යාවද 1447කින් වැඩි වී ඇතැයි ප්‍රකාශ කළේය.
එම වැඩිවීම ප්‍රතිශතයක් ලෙස සියයට අටකි.
රටේ විවාහ සංඛ්‍යාවද 19784කින් පහළ ගොස් ඇතැයි එම මහ බැංකු වාර්තාවේ සඳහන්වේ.
පලාත් පාලන මැතිවරණයේ බදුල්ල ජනතාව අද (6) ජන්ද දැමීමට පෝලීමේ රැදී සිටියහ.
අම්පාර දමන අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා සොරා ගත් වෙඩි බෙහෙත් සමග සැකරුවන් 04 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි
ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිර
ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.
ව්‍යාජ ලෙස සැකසූ ඡන්ද පත්‍රිකා අටක් අතැතිව, මැතිවරණ නීතී උල්ලංඝණයේ යෙදී සිටි පුද්ගලයෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ රත්මල් යාය, අල් කාසීම් සිටි ඡන්ද මධ්
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රටේ ජනගහනය අඩුවෙලා
Kamal Saturday, 04 May 2024 11:06 AM
මහබැංකු වාර්තාවල තියෙන දේ කියන්නේ...!
අරවින්ද මොනරවිල Saturday, 04 May 2024 11:52 AM
වාර්තා විග්‍රහ කෙරුවාම රාජපක්ෂ වික්‍රමසිංහ කෙරුවාව හෙලි වෙනවාට බයද?
Bamunuarachchi Sunday, 05 May 2024 01:07 AM
මේ හාදයාට රාජපක්ෂ භීතිකාවක් තිබෙන්නේ? බුරිය වටේ ඉන්ජෙක්ෂන් ගහල හරියන්නේ නැහැ. ඔලුව එම්ආර්අයි එකට යවන්න වෙනවා.
අරවින්ද මොනරවිල Saturday, 04 May 2024 11:50 AM
සිංහල ජාතියට නොකා නොබී හරි ඉන්න තැනක් හදා ගන්න රාජපක්ෂ කල්ලියට බලයට ගෙනාවා. අන්තිමට ඔවුන් සිංහල ජාතිය වඳ වෙන තැනට වැඩ කළා...
සමන් Saturday, 04 May 2024 11:51 AM
ජීවන වියදම් වැඩි, රට දාලා යන එක තමයි ප්‍රයිමරි ටාගට් එක වෙලා තියෙන්නේ...!
B Amarasinghe Saturday, 04 May 2024 11:55 AM
සිංහල, දෙමළ මුස්ලිම් වගේ විස්තර වශයෙන් කිව්වා නම් තව වටිනවා...!
Rifan Saturday, 04 May 2024 12:02 PM
ඔන්න ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස අප සිටින තැන සහ අපට අත්වෙමින් තිබෙන ඉරණම...!
සිල්වා Saturday, 04 May 2024 12:27 PM
දුරාචාරය වැඩිවන තරමටම ජනගහනය අඩුවෙනවා. මේකයි බටහිර රටවල සිදුවෙලා තියෙන්නේ...
මහසෙන් Saturday, 04 May 2024 12:31 PM
රට අතහැර යන විදියට ඔයින් නතර වුනොත් ලොකු දෙයක් !
DM Saturday, 04 May 2024 01:17 PM
JVP එකේ මැයි දිනේට ගිහිල්ලා
Soma dubayi Saturday, 04 May 2024 03:18 PM
අපේ පොහොට්ටුවේ ආන්ඩුවක් ආවාම ආයේ ජනගහනය වැඩිවේවි...!
නුවන් කුමාර Sunday, 05 May 2024 06:56 AM
ඒ වුණාට සමහරක් අය බලාගෙන ඉන්නේ මාලිමාව ජයග්‍රහණය කරාවි කියලනේ... ඉතින් ඒකේ විධායක සභික නලීන් හේවගේ නැමැත්තා එයාගේ කථාවේදි ඇඟෙව්වේ ඔවුන්ගේ බහට අවනත නොවන අයට මරණය කියලා නේද? කොහොමත් 71 කාලයේ කතාවක් තිබුණා වයසක ජනගහනය නිසා සංවර්ධන කටයුතු කරන්න අමාරුයි... එනිසා 60ට වැඩි ඔක්කෝමලා මරන්න ඕනෑ කියලා... ඉතින් එහෙම නම් උන්දැලාට පාලනය ලැබුණොත් ජනගහනය කොහොම හරි අඩුවෙනවා. චීන්නු කෝවිඩ් බෙදාහැරීම කලේත් ඒකට නිසා ලංකාවේ එහෙම නොවෙයි කියලා හිතෙන්නේ නැහැ...
Abdul Rahman Saturday, 04 May 2024 09:23 PM
හේතු:- ආර්ථික ප්‍රශ්ණ හමුවේ එක් යුවලක් තනි දරුවකු පමණක් බිහි කිරීම, දික්කසාද වැඩිවීම, තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, බොහෝ සෙයින් වැඩිවීම LGBTQ ප්‍රජාව තරමක් දුරට වැඩි වීමක් පෙන්නුම් කිරීම තවත් අවුරුදු 20කින් තරුණ ප්‍රජාව 50% කින් පමණ අඩුවීමක් පෙන්නුම් කරයි...
Nihal Saturday, 04 May 2024 10:37 PM
සමහර ගම්මාන, නගර තියෙනවා කලින් විදියටම එක පවුලේ 7,8 10 ඉන්නවා පාරක යන්න බෑ ජනයා, තවත් ගම්මාන තියෙනවා පාරක් අහගන්න එකෙක් ගෙදර නෑ ,දෙන්නා වැඩට ගිහින් දරුවා පාසලේ.
M.Dharmasiri Sunday, 05 May 2024 12:50 PM
මහාචාර්යවරයා මාධ්‍යවේදියෙකු වීමට වඩා වැදගත් දෙයක් නොවන බව පෙනෙන්නට තිබුණි!