(යොහාන් භාසුර)
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනික් සමාගම් එකඟතාව පළකළ බවත් එම සහනය මේ මස 15 වැනිදා සිට ජනතාවට ලරබෙනු් ඇති බවත් වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගමක උසස් නිලධාරියෙක් පැවසුවේ කිරිපිටි මිල අඩු කිරීමට එකඟ වුවද එය මේ මස 15 වැනිදා ක්‍රියාත්මක කළ නොහැකි බවත් එය ලබන ජූනි මස සළකා බලන බත්ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රට කිරිපිටි මිල අඩු වෙයි
බද්රානි Friday, 12 May 2023 06:41 PM
ඇයි කිරිපිටි මිල අඩු කරන්නේ? පහුගිය කාලේ දොස්තරලා කිව්වනේ ඔය කිරිපිටි බීලා පිළිකා හැදෙනවා කියලා. මම නම් වැඩි ගාණක් හරි දීලා බොන්නේ ඒ පිටරට විෂ කිරි තමයි. ලංකාවේ හොර තක්කඩි කිරිපිටි කාරයින්ගේ කිරි නිකන් දුන්නත් මට නම් එපා.
ase Friday, 12 May 2023 09:18 PM
කිරිපිටි මිල පහලට එලවලු, මාලු, සහල්, සීනි , පාන් පිටි මිල ඉහලට, හරි අපි කිරි බීලා ඉමු නේ !
දාස Saturday, 13 May 2023 10:47 AM
මොවුන්ගේ නාඩගම තමයි සියට තුන්සීයකින් වැඩිකරලා සීයය විසිපහකින් අඩු කිරිම. මොවුන් හිතනවාද දන්නෑ රටේ මිනිස්සු කන්නේ තණ කොළ කියලා...
prasanna Saturday, 13 May 2023 01:34 PM
දැන්නම් අපි කහට එකට පුරුදු වෙලා ඉන්නේ.., ස්තුතියි, පිටිකිරි එපෝ...!