IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රට ඉඳි බද්ධ රුපියලට බස්සයි

(අංජුල මහික වීරරත්න)

රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ  ග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබේ. 

එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් මෙි තීරණය ගෙන අැත.

මෙම බදු නිදහස් කිරීම අදාල වන්නේ විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි සඳහා පමණක් බව ජනාධිපති කාර්යාලය පවසයි .



අදහස් (5)

රට ඉඳි බද්ධ රුපියලට බස්සයි

Asif farook Wednesday, 08 March 2023 04:06 AM

කොච්චර අඩු කරත් උඹලට චන්ද දෙන්නේ නැහැ

:       0       7

පියසේන Wednesday, 08 March 2023 10:44 AM

ආ ඔය බද්ද අඩු කරන්න ඇත්තේ මුස්ලිම් අයට වඩිපුර සලකනවා කියලා සිංහල මිනිස්සුන්ගේ හිත්වල ඇතිකරලා ආයෙත් ජාතිවාදය අවුස්සන්න පුලුවන් වෙයිද කියලා බලන්න. ඡන්දයක් කිට්ටු වෙද්දී ඔය වගේ වැඩ සාමාන්‍යයි. මිනිස්සු ඉස්සර ඕවාට අහු උනාට දැන් අහු වෙන්නේ නැහැ.

:       4       5

Hafeel Wednesday, 08 March 2023 11:26 AM

මුස්ලීම් ප්‍රජාවගෙන් චන්ද ගන්න සීනි බෝල දෙන්න පටන්ගත්තා. එදා දිගනේදී මුස්ලීම් ප්‍රජාවගේ දෙපළ ගිනි තියන කොට මේ රනිල් තමයි රටේ නීතිය හා සාමය පිලිබඳ ඇමති. දින පහක් ගත වනතුරු ඔහු එම ප්‍රචණ්ඩය පාලනය කලේ නැහැ. ඒ මොහොතේ අඩු තරමින් මුස්ලීම් මැති ඇමතිලාට සාකච්චාවක් හරි දුන්න නැහැ. දැන් මුස්ලීම් ප්‍රජාව ගැන අමුතු අනුගම්පාවක් එවිල්ල තියන්නේ.

:       3       7

fairoos Wednesday, 08 March 2023 12:28 PM

මෙහෙම හැම අවුරුද්දෙන්ම නිකන් හම්බවෙන රට ඉඳි... නන්දසේන විතරයි බදු අඩුකළේනැත්තේ!

:       2       2

Hafeel Wednesday, 08 March 2023 01:29 PM

ඇයි නන්දසේනට විතරයි දොස් පවරන්නේ? පහුගිය රනිල්ගේ ආණ්ඩුවේ මංගල සමරවීර මුදල් ඇමති හැටියට රාමසාන් උපවාසය පටන්ගන්න ඔන්න මෙන්න තියද්දී ආනයන කරන රට ඉඳි කිලෝ එකකට රුපියල් පනහක අමතර බද්දක් පැනවුවා. මේකට හකීම්, රිශාර්ඩ්, හැලීම් සහ කබීර් යන මුස්ලීම් ඇමැතිලාගේ සහයෝගයත් කැබිනට් එකේ ලැබුනා. නමුත් පාර්ලිමේන්තුවේදී එවකට ජ වි පෙ බිමල් රත්නායක මන්ත්‍රීතුමාගේ විරෝදතාවය නිසා එම බද්ද ඉවත් කරන්න සිදු වුනා. ඒ නිසා නන්දසේන, රනිල්, මහින්ද, සජිත් සේරම එකයි.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site