
(සුජිත් හේවාජුලිගේ )
දිවයිනේ සමස්ත භූමියෙන් සියයට තිහක් නායයාමේ අවදානමට ලක්වූ කලාප වශයෙන් හඳුනා ගනු ලැබ ඇත.
දිස්ත්‍රික් දාහතරක් පුරා විහිදී ඇති ඇතැම් කඳුකර ප්‍රදේශ මෙසේ නායයෑම් අවදානමට ලක් වූ කලාප බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මෙරට නායයෑම් කලාප එම සංවිධානය විසින් සිතියම් ගතකරනු ලැබ ඇත. මෙම අවදානම් කලාපවල ජනතාවට අදාල බලධාරීන් විසින් දැනටමත් අනතුරු නිවේදන නිකුත් කරනු ලැබ ඇතැයිද වාර්තාවේ.
2025 ඔක්තෝබර් මස 08
1458
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රටේ මුළු භූමියෙන් සියයට තිහක් නාය අවදානමක