IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රටවල් 67කට නොමිලේ වීසා

ලක්ෂ 50 ක අයිස් මත්ද්‍රව්‍ය  බ්ලු ටුත් ස්පීකරයක් තුළ

(සුජිත් හේවාජුලිගේ)


රටවල් හැට හතකට නොමිලේ වීසා ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ළඟදීම  ඉදිරිපත් කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

දැනට රටවල් හතකට නොමිලේ වීසා ලබාදෙන බවද ඇය කීවාය. සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත.

විදේශීය සංචාරකයන් ලක්ෂ හතකට  වැඩි පිරිසක් පසුගිය මාස හතරේදී මෙරටට පැමිණ ඇත.

 



අදහස් (8)

රටවල් 67කට නොමිලේ වීසා

Kumar Wednesday, 01 May 2024 04:17 AM

ඇමෙරිකාවෙ පුරවැසියන්ට වීසා ගන්න $160 පමණ වියදම් වෙනවා. අවශ්‍ය සේරු වලටයි ලංකා රජයෙ ගාස්‌තුවටයි.

:       0       3

Kumara Wednesday, 01 May 2024 09:13 AM

මෝඩ තීරණයක්. වීසා ගාස්තු අය කර ගත යුතුයි. මෙරටට පැමිනෙන සංචාරකයන් වැඩි මුදලක් වියදම් කරවා ගැනීමට පෙළඹිය යුතුයි.

:       7       5

Saman Kulasooriya Wednesday, 01 May 2024 09:56 AM

හොඳ තීරණයක්

:       4       6

de silva Wednesday, 01 May 2024 02:43 PM

එතකොට අර වීසා දෙන්න ඩොලර් 100 ගන්නවා කියන්නේ කුමන රටවල් වලින්ද?

:       0       2

de silva Wednesday, 01 May 2024 02:48 PM

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් නම් කැමැති මුදල් වියදම් කරන සංචාරකයින් පැමිණෙන බටහිර රටවල් වලින් එන සංචාරකයින් වළක්වන්න ඔවුන්ට පමණක් වීසා ගාස්තු ඩොලර් 100 දක්වා ඉහළ දමලා, ඉන්දියාවෙන්, අප්‍රිකාවෙන් එන හිඟන සංචාරකයෝ මේකේ පුරවාගන්න ඔවුන්ට වීසා නොමිලේ දෙන්න...

:       0       6

Dasa P Wednesday, 01 May 2024 06:06 PM

මෙතුමිය නම් කොහොමටත් වීසාවලින්නේ ඉන්නේ...!

:       0       4

mangala Wednesday, 01 May 2024 07:04 PM

ඒක වෙන්න ඇති දෙවෙනි වාරය වීසා දික් කරන්න ගියාම ඩොලර් 100 ක් ගසාකාලා සංචාරකයින්ට ලංකාව එපා කරවන්නේ. වීසා ගාස්තු අයකලාට කමක් නෑ.. ගසාකන්න එපා. මාස එකට, දෙකට, තුනට හෝ හයකට නියමිත් ගාස්තු ගෙවා ඔන්ලයින් වීසා ලබාදෙන්න. ගාස්තුව පැහැදිලි විදියට සයිට් එකේ පෙන්වන්න. සංචාරකයින්ව කොළඹ රස්තියාදු කරවන එක නවත්තන්න දෙයියන්ගේ නාමෙට...

:       0       5

duminda Wednesday, 01 May 2024 07:56 PM

නිකන් දෙන එක නෙවෙයි, රස්තියාදුවක් නැතිව හැම රටකම පුරවැසියන්ට සාධාරණ ගාණකට වීසා දෙන්න ඕනෑ... ක්‍රමය සාධාරණ වෙලා විනිවිද භාවය තියෙන්නයි ඕනෑ. ඒ වගේම ආරක්ෂාවත් බලන්න ඕනේ. හැමෝම එන්නේ සංචාරයට නොවේ..!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site