(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වංචාකාරී ලෙස රටින් පිට කරන මූලික ක්‍රමය ඖෂධ මාෆියාව බවත් ඇමතිවරු සහ බලධාරීන් පිස්සු නටමින් සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.
මෙම සියලු ක්‍රියාකලාපයන් පිටුපස අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ කූට ව්‍යාපාරිකයන් සිටින බව ද කී ඒ මහතා මෙරටට ඖෂධ සැපයීමට සමාගම් 6 ක් ඉදිරිපත් වී ඉන් එක සමාගමක් ඖෂධයක් සදහා ශත 19 ක අවම ලංසුවක් ඉදිරිපත් කර තිබියදී වෙනත් සමාගමකට ශත 85 කට ඖෂධ ටෙන්ඩරය දීමට සූදානම් වන බව ද සඳහන් කළේය.
මෙරට සෞඛ්‍ය වෘත්තිකයින් රට හැර යාම හේතුවෙන් රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වී ඇති බව කී ජයගොඩ මහතා පැවසුවේ දැනට රෝහල් ගණනාවකම පවතින ශල්‍ය වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් එම රෝහල් ඒකක වසා දමා ඇති බවත්ය.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටින් ඩොලර් පිට කරන ක්‍රමය ‘ඖෂධ මාෆියාවයි’
Jayalath Friday, 05 May 2023 06:57 AM
මුන් රටට කරන වැඩකුත් නෑ අනුන්ගෙ රෙද්දවල් හොයනව විතරයි
PODDA Friday, 05 May 2023 01:41 PM
මේ ගොයියොත් මොකක් හරි වලිගයක් අල්ලගන්නව. වංචාවක් වෙලාද දන්නේ කොහොමද ? බෙහෙත්වල ප්‍රමිතිය බලන්නේ නැද්ද?
පැරකුම් Friday, 05 May 2023 07:20 PM
විපක්ෂයෙන් සෞඛ්‍ය ඇමතිකමට එන්න දගලන එක්කෙනා ආවොත් හරියට කරාවි. එයාට මේ විෂය පිලිබද හොද අත්දැකීම් තියනව.
Sam Saturday, 06 May 2023 07:45 AM
මංජුල මේකෙ පිටිපස්සේ ඉන්නවා.