IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


’’රජ ‌ගෙදර’’ ඇතුලේ කුමන්ත්‍රණයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනපතිගේ ධුර කාලය පහද? හය ද?යනුවෙන් සාකච්ඡාවක්  නිර්මාණය කිරීම සඳහා  "මාලිගාව" ඇතුලේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ සෙසු අදාල නීති මගින් අවශ්‍ය බවට පනවා ඇති පරිදි 2024 සැප්තැම්බර් මස 17 වන දින සිට ඔක්තෝබර් මස 16 වන දා දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම යෝජනාව ස්ථිර  කළේය.

ජනාධිපතිවරණය ඔක්තෝබර් 17 සහ සැප්තැම්බර් 17 දක්වා කාලයේ පැවැත්විය යුතු බවට ව්‍යවස්ථාවේම සඳහන් වෙන නමුත්  ජනපතිවරණය සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් නිර්මාණය වී තිබෙන බව අනුර දිසානායක මහතා කීය.



අදහස් (4)

’’රජ ‌ගෙදර’’ ඇතුලේ කුමන්ත්‍රණයක්

අරවින්ද මොනරවිල Thursday, 11 July 2024 01:56 PM

ඕවා මාලිගා කුමන්ත්‍රණ නොවෙයි, දේශපාලන පාඩදයන්ගේ වැසිකිළි කුමන්ත්‍රණ.

:       4       48

කුමාර Thursday, 11 July 2024 02:19 PM

මාලිමාව ඇතුලේ නෙවෙයි නේ. එකපාරට දැක්කේ එහෙම

:       13       19

සමන් Thursday, 11 July 2024 03:49 PM

මැතිවරණේ නැතිවෙනවාට අනුරයියා සතුටුවෙන්න එපැයි... ඒක තියලා ඇප නැති කරගන්නවාට වඩා නම්බු පිටින් ගෙදර යන්න පුළුවන්නේ...!

:       0       0

kotiya Thursday, 11 July 2024 03:58 PM

ඒකනේ, නේද? අපි මේ පිට රටවල් වල ඉන්න අයට ටිකටුත් බුක් කරන්න කියලා, ඒ බූරු රැල ටිකට් බුක් කරලත් ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site