IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය සේවකයන් තව මාසයක් නිවසේ සිට වැඩ

(ඩයනා උදයංගනී)

රාජ්‍ය ආයතනවල සේවකයන්ට තවත් මාසයක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ‍සලසමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නව චක්‍රකල්ඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව අද (24) සිට තවත් මාසයක කාලයක් රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කිරීම සිදුවේ.

 



අදහස් (4)

රාජ්‍ය සේවකයන් තව මාසයක් නිවසේ සිට වැඩ

Lalith 3 Sunday, 24 July 2022 03:22 PM

මෙහෙමත් පින්බත් කෑමක්. මේ අය පත්කලේ මොකද?. ඔක්කොම පොහොට්ටුවන්ට කඩේගිය අයද?

:       5       10

fairoosSunday, 24 July 2022 05:38 PM

අපේ සර්රුත් ගෙදර ඉඳන් වැඩලු...

:       0       1

lakvidu Monday, 25 July 2022 06:46 AM

ජූලි 10 වෙනිදායින් පස්සේ දෝරෙගලායන්න තෙල් දෙන්නම් කියලා ගරු ඇමැතිතුමා කිව්වා නේද?

:       0       1

මහජනයා Monday, 25 July 2022 07:14 AM

මොවුන් තවදුරටත් කරනුනේ ආණ්ඩුවේ දේශීය වියදම් පියවීම උදෙසා මුදල් ටොන් ගණනින් අච්චු ගැසීමයි. රට වලපල්ලට අදාල දැමීමට කරන කාලකන්නිම අමන වැඩේ මුදල් අච්චු ගසමින් බලයට පත්වන වසර 5 ගෙවා දැමීමයි. කෝ... පොර ටෝක්... ආණ්ඩුවේ පාඩු අවමකරන්න මොනවද කරලා තියෙන්නේ. කෝටි ගන්නන් කුලී ගෙවමින් රාජ්‍ය ආයතන සිය ගණනක් පවත්වාගෙනයාම කොතරම් රජයට බරක් ද. හැමදාම දුම්රිය පාඩු ලු ඉන්ධන මිල කී වරක් ඉහල ගියාද එත් ඊට සරිලන ලෙස ගාස්තු සංශෝදනය උනාද? පෞද්ගලික බස් නොතිබුණා නම් ctb එකත් පාඩු පිට පරණ ගාස්තුවම අයකරයි. අපිට යථාර්තයට මුහුණ දෙන්නම වෙනවා, අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් රජයේ මුල්‍ය අර්බුදය විසදා ගන්න. ඩොලර් ගැන පමණක් දොඩවමින් කාලය කන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 204 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 704 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site