
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකිණීම සඳහා ආණ්ඩුවට කිසිම ජනවරමක් ලැබී නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
1994 වසරේ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව මැතිවරණ ප්‍රකාශනයේම ආණ්ඩුවේ වතු පෞද්ගලික අංශයට දෙන බව පැවසූ බව කී කිරිඇල්ල මහතා එම ආණ්ඩුව රාජ්‍ය වතු විකිණූයේ ඒ ජනවරම අනුව බව සඳහන් කළේය. නමුත් මෙම ආණ්ඩුවට එවැනි ජනවරමක් නැතැයි කිරිඇල්ල මහතා සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා:-
පසුගිය අයවැය ලේඛනයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව පැහැදිලිව දක්වා තිබෙනවා.ඒ අනුව මේ සභාවේ අනුමැතිය ඊට ලැබී තිබෙනවා.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය ව්‍යවසාය විකුණන්න ජනවරමක් නෑ
Sriyantha Tuesday, 04 April 2023 01:16 PM
ඕන ගොනෙකුට විකුණන්න පුළුවන්..