
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයට අදාළ ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයට අද (29) සිට විශේෂ පොලිස් ආරක්‍ෂාව ලබාදී ඇත.
රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා වෙනම පොලිස් මුර පොළක් පිහිටුවීමටද කටයුතු කරගෙන යන බව දැනගන්නට ඇත.
රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පොලිස් නිලධාරීහු කණ්ඩායමක් අද එහි පැමිණියහ.
ජනාධිපතිවරණයට අදාළ ලිපි ලේඛන රැසක් මැතිවරණ කොමිෂන් සභාවට දැනටමත් බාරදී ඇති බව රජයේ මුද්‍රණාලාධිපති මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ මුද්‍රණාලයට පොලිස් ආරක්ෂාව