(යොහාන් භාසුර)
රජයේ පාසල්වල මෙම වසරේ දෙවැනි පාසල් වාරයේ 1 වැනිදා අදියර හෙට (24) ආරම්භ වී අගෝස්තු මස 17 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
දරුවන්ට අගෝසතු මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා නිවාඩුවක් ලැබෙන බවත් දෙවැනි පාසල් වාරයේ දෙවැනි වැනිදා අදියර අගෝසතු මස 28 වැන්දා සිට ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් එම අමාතයංශය කියයි.
තුන්වැනි පාසල් වාරයේ පළමු අදියර ඔක්තෝබර් මස 30 වැනිදා සිට නොවැම්බර් මස 24 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහි දෙවැනි අදියර ලබන වසරේ (2024) ජනවාරි මස 1 වැනිදා සිට පෙබරවාරි මස 16 වැනිදා දක්වා පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම කාලය තුළ නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දරුවන්ට නිවාඩුවක් හිමිවේ.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ පාසල් දෙවැනි වාරය හෙට ඇරඹේ