(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද දැනුම් දුන්නේය.
මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති හමුවකදී ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කළේය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදු විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රාජ්‍ය නිලධාරීන්ට පොලිසියට මාර්ගෝපදේශ හදන්න යයි
ඩයස් Saturday, 29 July 2023 01:50 PM
රාජ්‍ය සේවයේ පවතින දුර්වලතා හා ඒවා ගැන ජනතා අදහස් හා යෝජනා (නිළධාරින් හා සේවකයින් නොවන අයගෙන්) ලබාගෙන ක්‍රියාත්මක කළොත් චුට්ටක් හෝ සාර්ථක වේවි කියලා හිතෙනවා. මේ අතර කියන්න ඕනෑ සමහරක් ඒකාධිපති දෙපාර්තමේන්තු ප්‍රධානින් තොරතුරු දැනගැනීමට පනතක් තිබුණත් චක්‍රලේඛ මගින් තොරතුරු දීම හා ජනතාවට අවශ්‍ය චක්‍රලේඛ බලාගැනීම සඳහා තියෙන අවස්ථා අවුරා තියෙනවා.. මේවා කරන අයට උපරිමයෙන් දඬුවම් දීමත් කරන්න ඕනෑ...
අම්බලමේ පිනා Saturday, 29 July 2023 05:43 PM
රාජ්‍ය නිලධාරින්ට හදන්න ඉස්සෙල්ලා ජනාධිපති කාර්‍යාලයේ නිලධාරින් හදාගන්න කියලා කියන්න වෙනවා. ඒකට හේතුවක් ඉරිදා අරුණ පත්තරේ 19 පිටුවේ තියෙනවා... ඇත්තටම ජනාධිපති ලේකම් එහෙම තීරණ ගන්නවා නම් අනෙකුත් සොක්කෝ ගැන කවර කතාද? ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා කියන්න වෙනවා... ඒ නිසා මුලින්ම ජනාධිපති ලේකම් කාර්‍යාලයට ක්‍රියාශීලි තැනේ හැටියට ඇණේ ගහන්න පුළුවන් පිරිසක් ගන්න මම කියපු ලිපියේ හැටියට වැඩකරන මිනිස්සු එක්ක 2048 මොන සංවර්ධනයක්වත් කරන්න බැහැ....