IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රාජපක්ෂවරුන්ට යළි නැගිටින්න බෑ

 

(නිමන්ති රණසිංහ)

ජනතාව හොඳටම කලකිරී සිටින හෙයින් රාජපක්ෂවරුන්ට යළි නැගිටීම අමාරු බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

මහජනතාව රාජපක්ෂලා පිළිනොගන්නා බවද  ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ ආධාර තවමත් ලැබී නොමැති හෙයින්  ඉදිරි වසර මීට වඩා අර්බුදකාරී විය හැකි බව පැවසූ මන්ත්‍රීවරයා අර්බුදයෙන් රට ගොඩගැනීමට වත්මන් ජනාධිපතිවරයාට හැකියාව පැවතියත්  එය ඉටු කිරීමට රාජපක්ෂවරුන් ඔහුට  ඉඩ  නොදෙන බවද  ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාට ආර්ථිකය ගොඩනැගීම කළ හැකි වුවත් ඔහුට ඒ සඳහා ඉඩ  නොදෙන්නේ රාජපක්ෂවරුන්  බවත් රාජපක්ෂවරුන්  කිට්ටු කර ගතහොත් වික්‍රමසිංහ මහතාට කොයි මොහොතක හෝ පස්ස බිම ඇන ගැනීමට සිදුවන බවත් වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

රාජපක්ෂවරුන්ට යළි නැගිටින්න බෑ

ravin Monday, 17 October 2022 04:26 PM

පුදුමයි එත් ඇත්තයි. මෙරට මිනිසුන් රෑ වැටුනුවලේ දවලුත් වටෙනවා.

:       0       12

Hafeel Monday, 17 October 2022 05:18 PM

මේක විහිළු කතා... රාජපක්ෂලා රනිල්ගේ කකුලෙන් අදින්නේ 22 වැනි සංශෝධනයට එරෙහිව සහ ඇමැතිකම් ලබාගන්නට මිස ආර්ථිකය ගොඩනැගීමට එරෙහිව නොවේ. රනිල්ට වත්මන් ආර්ථික අර්බුදයට විසඳුමක් හෝ හැකියාවක් හෝ දැනුමක් හෝ නැත. රාජපක්ෂලාත් දන්නවා රනිල්ටත් ආර්ථිකය ගොඩදාන්න බැරිබව... හැබැයි රාජපක්ෂලාට ඉන්න හොඳම රැකවරණය රනිල් බව කවුරුත් දන්න කතාවක්...

:       3       6

fairoos Monday, 17 October 2022 06:18 PM

ඒක කියන්න බෑ... බයි වහල්ලු සෙට් එකක් තාම ඉන්නවා.

:       2       5

PODDA Monday, 17 October 2022 06:35 PM

විපක්ෂයේ අය රට ගැන හිතන්නේ නැතුව බලයට එන්න පොරකනකොට රාජපක්ෂලා කකුල් දෙකෙන් නෙවෙයි ඔලුවෙන් හිටගන්නේ...!

:       3       4

SUNIL MILANO Monday, 17 October 2022 07:34 PM

රාජපක්ෂවරු ඔහේ හිටපුවාවේ.. තමුන් නැගිටලා පෙන්නන්නකෝ... අර FAIROOS නම් වහලා දැනටමත් බයවෙලා ඉන්නේ... එලොවටත් නැති මෙලොවටත් නැති ජෙප්පෙක්...

:       3       4

Bamunuarachchi Tuesday, 18 October 2022 07:21 AM

එල්ලෙන්න වැල් නැතුව දුන්කොලයක නැට්ටක එල්ලුන මිනිහා අනික් මිනිස්සුගන පේන කියනවා. රනිල් ගැන හිතුවෙත් එහෙම නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site