(යොහාන් භාසුර සහ ටී කේ ජී කපිල)
රුපියල් කෝටි 23 කට අධික වටිනාකමින් යුත් කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් රෙදිපිළි සමඟ සඟවාගෙන පැමිණි බොලිවියානු ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගැනීමට සමත් විය.
බ්‍රසීලයේ සිට ඩුබායි හරහා පැමිණි ඇය 26 හැවිරිදි වියේ පසුවන අතර මෙය ඇයගේ පළමු විදෙස් සංචාරය බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහය ඇතිව රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ වැඩි දුර පරීක්‍ෂණ පවත්වන බවත් රේගු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රේගුවෙන් කෝටි 23 ක කොකේන් අල්ලයි