
( රොමේෂ් මධුෂංක)
මන්නාරම, සිලාවතුර ,සිරිත්තෝප්පු රක්ෂිත කැලෑවේ නිධන් සොයමින් සිටි 07 දෙනෙකු අති නවීන තාක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්‍රයක් සමගින් අත්අඩංගුවට ගත් බවට සිලාවතුර පොලීසිය පැවසීය.
මන්නාරම යුදහමුදා බුද්ධිඅංශයට ලැබුණු තොරතුරකට අනුව ඒ් පිළිබඳව ශිලාවතුර පොලීසියට දැනුම් දී ඇති අතර පසුව පොලිස් නිලධාරීන් පිරිසක්ද සමගින් සිරිත්තොප්පු රක්ෂිතයේ සිදුකරන ලද වැටලීමකදී අදාල පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සැකකරුවන් පැමිණි කාර් රථ දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර තවද පූජා භාණ්ඩ කිහිපයක්ද අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් ශිලාවතුර පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රක්ෂිතයේ නිධන් හෑරු 7ක් මාට්ටු
Chandra Sunday, 19 May 2024 01:09 PM
අනිවාර්යෙන් මේ සුජිත්ගේ ගෝලයෝ වෙන්න ඇති .