IMG-LOGO

රැකියා විරහිත උපාධිධාරීහු මහ පාරේ

(ඇල්ල ප්‍රසාද් රුක්මල් )

ඌව පලාතේ ගුරු විභාගය සමත් වූවන් සහ රැකියා විරහිත උපාධිධාරීහු අද (21) දහවල්  ඌව පලාත් සභාව ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ .

ගුරු විභාගය සමත් වූවන් සදහා කඩිනමින් රැකියා ලබා දෙන ලෙස ඉල්ලා මෙසේ උද්ඝෝෂණයේ නිරතව සිටියහ .

බදුල්ල සේනානායක පිටිය අසල සිට විරෝධතා පාගමනකින් බදුල්ල නගරයේ ඌව පලාත් සභාව ඉදිරිපිටට පැමිණ මෙසේ මොවුන් පැයකට ආසන්න කාලයක් පුරා උද්ඝෝෂණය කළහ .



අදහස් (1)

රැකියා විරහිත උපාධිධාරීහු මහ පාරේ

rathgama Friday, 23 April 2021 10:33 AM

විපක්ෂයේ හිටිය කාලේ නම් මේ හැම ප්‍රශ්නයකටම උත්තර තිබුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 77 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 670 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site