IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


යෝජිත කසල අංගනයකට මීරීගම විරෝධයක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

මීරිගම ප්‍රාදේශීය සභාව මගින්   මදුරුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට යෝජිත කසල අංගනයට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ ජනතාව මහා සංඝරත්නය හා එක්ව අද( 4)   විරෝධතා පා ගමනක යෙදීී මීරිගම ප්‍රාදේශීය සභාව  ඉදිරිපිට දී ද  විරෝධතාවයේ යෙදුනහ. 

ඉදිකිරීමට යෝජිත  කසළ අංගනය කොස්කැලේ රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශයට යාබදව පිහිටා ඇති බැවින් මෙහි කසල අංගනයක් ඉදිකිරීමෙන් ප්‍රදේශයේ විශාල පාරිසරික හානියක් සිදුවන බවට ජනතාව කරුණු දැක්වූහ.

එම ප්‍රදේශයෙන් ගලා යන ජලය ප්‍රදේශයේ කුඹුරු හා ජනතාව පදිංචි ඉඩම් කරා ඇදී  යන බවත් කසල සමඟ එසේ ජලය ගලා යාමෙන්  ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට හානිදායක විය හැකි බවත් ඔවුහු පැවසූහ.

මේ සම්බන්ධයෙන් මිහිරිගම ප්‍රාදේශීය සභාවේ ලේකම් පී.ජී.එස්.පී. ජසින්තා මහත්මිය ගෙන් කළ විමසීමකදී සඳහන් කළේ කසල අංගණයක් ඉදිකිරීමට සඳහා ඉඩමක් තෝරා  ගැනීම පිළිබඳව ටෙන්ඩර් කිරිමෙන් පසු මෙම මදුරුපිටියේ ඉඩම ඒ සඳහා ඉදිරිපත් කර ඇති බව ය . ඒ අනුව එහි සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තා ලබා ගැනීමට පියවර ගෙන ඇතත් ඉන් ඉදිරියට කිසිදු පියවරක් ගෙන නැතැයි ද මහා සංඝරත්නය ගෙන් ඉදිරිපත්වූ විරෝධතාවයන් සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව ද ඇය කීවාය

.



අදහස් (0)

යෝජිත කසල අංගනයකට මීරීගම විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බුදු දහම විමුක්තිකාමී සාධාරණ සමාජයකට මග පෙන්වාවි
2025 මැයි මස 12 17 0

බුදු දහමින් අර්ථ දක්වන වඩා සාධාරණ, විමුක්තිකාමී හා සමානාත්මතාවය රජයන සමාජයක් ස්ථාපිත කිරීම සඳහා බෞද්ධ දර්ශනය අන්කවරදාටත් වඩා මේ මොහොතේ ප්‍රදීපස්ථම්


මැතිසබේ ලොක්කන්ගේ තෙල් කපන්නේ මෙහෙමයි
2025 මැයි මස 12 213 0

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 283 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


කොළඹ පුරපති පුටුවට රහස් සාකච්ඡා
2025 මැයි මස 12 579 0

කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සභිකයන් දිනා ගැනීමට ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග


කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක්
2025 මැයි මස 12 274 0

සම්බුදු තෙමඟුල ඉමහත් බැතියෙන් සමරණ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක් පමණ ඉදිකර තිබෙන බව වාර්තාවේ.


යුද ගිනි නිවී ලෝක සාමය උදාවේවා
2025 මැයි මස 12 69 0

ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ ප්‍රාර්ථනා කරන බව අග්‍රාම


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1111 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1456 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 379 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site