IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යලේ පොහොර වවුචරයට මුදල් කමිටුවේ අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

මෙවර යල කන්නයේ දී ගොවීන්ට  යූරියා ,බණ්ඩි පොහොර හෝ ගොවීන්ගේ අභිමතය පරිදි කාබනික පොහොර මිලදී ගැනීම සඳහා වවුචරයක් නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා  ඉදිරිපත් කළ යෝජනාවට මුදල් කමිටුවේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

යල කන්නයේ දී යූරියා සහ බණ්ඩි පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් සහ හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් බැගින් සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත. මේ සඳහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 11කි.

 



අදහස් (2)

යලේ පොහොර වවුචරයට මුදල් කමිටුවේ අනුමැතිය

ගොයම් ගස Monday, 08 May 2023 07:16 AM

ලංකාවේ පෝර හදන්න ගොඩක් අමාරුද මහින්ද අමරවීර... කැබිනට් පත්‍රිකා දාන එක, සල්ලි බෙදන එක හරිම ලේසි වැඩ. ලංකාවේ පෝර ෆැක්ටරියක් දාන්න...

:       0       0

කලවානේ කිරියා Monday, 08 May 2023 08:59 AM

පොඩි මිනිහාගේ දේ ලොකුකර පෙන්වන්න ඒකකය වෙනස් කර පෙන්වනවා. ගොවියන් ලාස්, පෑල්, බුසල්, අක්කරවලින් තම ඉඩම් මනින්නේ... හෙක්ටයාරයක් යනු අක්. 2.5කි. ඒ අනුව අක්කරයට දී ඇත්තේ රු. 8000කි. ඒකට මුලු කුඹුරටම මෙයා බණ්ඩි පොහොර දෙනවද? මොවුන්ට ඡන්දෙ දුන්නු හිතේ දුකට ගල් බෝතලයයි, බියර් දෙකයි ඇරන් ආණ්ඩුවේ අම්මා මුත්තා යන්න බනිනwa ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site