IMG-LOGO

යල කන්නයේ අස්වැන්න ගැන මහාචාර්ය මාරඹේගෙන් ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ)

පොහොර ප්‍රශ්නය ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් මෙවර යල කන්නයේ අස්වැන්න අඩකින් පමණ පහළ  බසිනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  කෘෂි විද්‍යා අංශයේ  ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය  බුද්ධි මාරඹේ මහතා පැවසීය.

එළඹෙන  මහ කන්නය සඳහා වගා කටයුතු නිසි පරිදි සැලසුම් නොකළහොත් කෘෂි ආර්ථිකය ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි වන බව  සඳහන් කළ මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් ගොවීන් දිරිමත් කිරීම වැදගත්  බවද ප්‍රකාශ කළේය.



අදහස් (1)

යල කන්නයේ අස්වැන්න ගැන මහාචාර්ය මාරඹේගෙන් ප්‍රකාශයක්

AB Friday, 03 June 2022 03:31 PM

එළඹෙන මහ කන්නය සඳහා වගා කටයුතු නිසි පරිදි සැලසුම් නොකළහොත් කෘෂි ආර්ථිකය ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි නම් මේ සම්බන්ධයෙන් ගොවීන් දිරිමත් කිරීම මාධ්‍ය මගින් කලයුතුවේ. දූෂිත දේශපාලකයින් මාධ්‍යයට ගෙන්වා පැයගණනාවක් කාලය විනාශ කරමින් මාධ්‍ය සාකච්ඡා නොපවත්වා සමාජයට සේවයක් කරන්නාවූ /කිරීමට උත්සාහ කරන්නා වූ කෘෂිවිද්‍යා අංශයේ මහාචාර්යවරුන් සහ ඒ සම්බන්ධ ග්‍රාමීය කෘෂි නිලධාරීන් මාධ්‍යයට ගෙන්වා රටේ පුරවැසියන් (උතුරේත්, දකුණටත්) දැනුවත් කිරීම වැදගත් වේ. එවිට ගොවීන් හට වෙනත් විකල්පයන් හෝ විකල්ප බෝග තෝරා ගැනීමට අවස්ථාවක් / හැකියාවක් ඇත...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 441 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 282 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site