යුරෝපා රටවල ඩෙංගු ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බටහිර රටවල මේ අයුරින් ඩෙංගු ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස බවත් යුරෝපීය සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති.
2022 වසරේ දී, අයිස්ලන්තය, නෝර්වේ ආදී යුරෝපා රටවලින් ඩෙංගු ආසාදිතයන් 71 දෙනකු වාර්තා වූ බවත්, 2023 වසරේ දී එම රටවලින් ආසාදනය වූ ඩෙංගු රෝගීන් ගණන 130 ක් බවත් පැවැසෙයි.
නිවර්තන කලාපීය උණුසුම් රටවලට පමණක් සීමා වූ ඩෙංගු වයිරසය බටහිර යුරෝපා රටවලට ව්‍යාප්ත වීම සිදුවී ඇත්තේ එම රටවල උෂ්ණත්වයේ වෙනස්කම් හේතුවෙනි. ගෝලීය උණුසුම මෙසේ ඉහළ යෑමක් සිදුවී ඇත්තේ මිනිස් ක්‍රියාකාරම්වල අනිසි බලපෑම් හේතුවෙන් යැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යුරෝපා රටවල ඩෙංගු පැතිරෙනවා
Perera Wednesday, 12 June 2024 03:21 AM
නෝවේ ,අයිස්ලන්තේ මදුරුවෝ ඉන්නවද