IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යේමනයේ තෙරපීමකින් 85ක් මරුට

යේමනයේ ආධාර බෙදා දීමේ වැඩසටහනක් අතරතුර ඇති වූ තෙරපීමකින් 85 දෙනකු මියගොස් 322 කු තුවාල ලබා ඇතැයි හවුති බලධාරීන් ප්‍රකාශ කර ඇත.

මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් සහ ළමුන්ද සිටින බව හවුති බලධාරීන් පෙන්වා දී තිබේ.

යේමන ජනතාව දුගීභාවයෙන් පීඩා විඳීම හේතුවෙන් ආධාර ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ ඇති අතර එහිදී මිනිසුන් කලබල වී කටයුතු කිරීම හේතුවෙන් තෙරපීම හටගෙන ඇත.

අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝ දර්ශන වලද ආධාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් ඉවසීමකින් තොරව කටයුතු කරන ආකාරය දිස් වේ. තෙරපීම හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කළ බවත් ආධාර බෙදා දීම සංවිධානය කළ පුද්ගලයන් නිසි කළමණාකරනයකින් එය සිදු නොකිරීම හේතුවෙන් අත් අඩංගුවට ගත් බවත් හවුති බලධාරීන් ප්‍රකාශ කර ඇත .

 



අදහස් (0)

යේමනයේ තෙරපීමකින් 85ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site