IMG-LOGO

යුපුන් මීටර් 100 ලෝකඩ පදක්කම දිනයි

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. අවසන් තරගය තත්පර 10.14 කින් අවසන් කරමින් මේ සුවිශේෂ ජයග්‍රහණය ලැබීමට යුපුන්ට හැකි විය. ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවකයෙකු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙකදී පදක්කමක් දිනා ගත් පළමු අවස්තාව ලෙස යුපුන් ගේ මෙම ජයග්‍රහණය සටහන් වෙයි. මෙම් ඉසව්වේ රන් පදක්කම කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා විසින් දිනාගත් අතර රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ  අකානි සිම්බිනෙ විසින් දිනා ගත්තේය.  



අදහස් (33)

යුපුන් මීටර් 100 ලෝකඩ පදක්කම දිනයි

nalinda nuwan ahaspokuna Thursday, 04 August 2022 02:11 AM

well done boy best of luck

:       0       148

සිංහ ධජය Thursday, 04 August 2022 03:14 PM

සිංහ ධජය පෙලපාලිවල පෙන්වාලා----බෝඩ් අල්ලගෙන පිටරට පෙන්වාලා අවමානයට ලක් වූ ධජය පෙන්වාලා----යුපුන් හපන් ලෙළදී ලොව පෙන්වාලා

:       5       5

මැක්ස් Thursday, 04 August 2022 04:45 AM

විශිෂ්ට යි. ලක් මාතාවගේ සාඩම්බර පුත්‍රයෙක්.

:       0       54

kihsiri Thursday, 04 August 2022 06:12 AM

You have earned great respect for our country SRI LANKA Blessing you triple gems and god bless you!

:       0       43

සුජිත් පල්ලේවත්ත Thursday, 04 August 2022 06:39 AM

අරගල බ්මේ හැමදෙයක්ම නිකං දියව් කියන තරුණයන් ඉන්න රටක යුපුන් ඔබ රට වෙනුවෙන් මීටර 100ක් ඉදිරියෙන්. ඔබට ජාතියේ ප්‍රණාමය.

:       126       40

SajeewaThursday, 04 August 2022 08:18 AM

අරගල බිමේ කව්ද නිකන් petral , Gas දියව් කියන්නේ ?

:       18       95

සුජිත් පල්ලේවත්තThursday, 04 August 2022 01:43 PM

ඩොලර්ස් වලින් එන දේවල් රුපියල් වලින් ඉල්ලන එක නිකං ඉල්ලනවා වගෙ තමයි . රටේ ඉහිහාසය පුරාවටම රටේ රුපියල් හම්බකරන මිනිස්සුන්ට ජීවත්වීමට රටේම තවත් මිනිසුන් කොටසකට ඩොලර්ස් හම්බකරන්න වෙලා.එය කොතෙක් දරුණු වෙලාද කියනවන්ං 10% ඩොලර්ස් උපුයනකොට 90% ක්ම රුපියල් උපයන්න පුරුදු වෙලා. ඕක තේරුම් කරලා දෙන්න තරම් නිදහස් අධ්‍යාපනය අන්ධ වෙලා. එසේ නොවන්නට ඉතිහාසය පුරාවටම සිටි පාලකයන් කල වැරදි වලට එක් පාලකයෙක්ගෙන් පලිගන්නේ නැහැ. නිකං ලැබෙන අධ්‍යාපන ක්‍රමය නිසා මෙය කවුරුත් වටහාගන්නෙත් නැහැ. එවැනි අය මෙවැනි දේ ලියති.

:       12       9

kamalThursday, 04 August 2022 09:43 AM

මේ වගේ වහලුන් පසුකර වේගයෙන් දුවන්නට ඔබට තවත් ශක්තිය ලැබේවා.

:       5       30

anuraThursday, 04 August 2022 01:08 PM

අරගලයට ජයවේවා. මේ ක්‍රීඩකයාට සුබපැතුම්...! බලධාරින් කියන ලංකාවේ පාට හොරු විසින් නොසලකපු කෙනෙක්...

:       0       0

සුජිත් පල්ලේවත්තThursday, 04 August 2022 01:46 PM

වහලුන් පසු කරගියද හිවලුන් පසු කරයෑමේදි කල්පනාකාරී වන්න.

:       7       8

ඉන්දිකාThursday, 04 August 2022 06:55 PM

සුජිත් ඉතාමත් නිවැරදි අදහස් පළකර ඇතත් විභාගය වෙනුවෙන් පමණක් අධ්‍යාපනය තියෙන කිසිම ප්‍රායෝගික අත්දැකීමක් නැති ජනතාවක් ඉන්න රටක සත්‍ය පරාජය වෙනවා. අතීත කියමනක් තියෙනවා ගොමබෙටි වතුරේ යටවී තිරිවානා ගල් වතුරෙ පාවෙන කාලයක් එනවා කියලා.. අපි දැන් ගතකරන්නේ ඒ කාලය තමයි...

:       0       0

Lakmal Thursday, 04 August 2022 08:08 AM

විශිෂ්ටයි... සුභ පැතුම්.!

:       0       35

sabriya Thursday, 04 August 2022 08:24 AM

නියමයි සහෝදරයා... !

:       0       0

Sameera Thursday, 04 August 2022 08:42 AM

Congratulations!! Keep it up!!

:       0       0

Gayan mendis Thursday, 04 August 2022 08:55 AM

Congratulations

:       0       0

Senarath Thursday, 04 August 2022 09:07 AM

ඔබේ දක්ෂතාවය ඉතාම විශිෂ්ඨය. අපේ සුබපැතුම්...!

:       0       0

ananda Thursday, 04 August 2022 09:27 AM

ගොඩක් සතුටුයි. නමුත් පාලිත බණ්ඩාර රිදී පදක්කමක් දිනල තියනව. එය ගැන මීට වඩා කතා වෙන්න ඔනි නෙ. සමජ මද්‍යවල සටහන් දාන කෙනාම නෙමේ දක්ශය සමහරවිට.

:       0       16

randilThursday, 04 August 2022 11:56 AM

ඔලිම්පික් තරගවලින් පස්සේ ලොකෙම බලන් ඉන්න මීටර් 100 අවසන් වටය. අනික රටවල් 54ක් අතරින් ක්‍රීඩකයෝ 11100ක් විතර ආවා. ඒ ඔක්කෝම හලලා තමයි මේ පදක්කම දිනුවේ. ඉත්න් ඒක රන් පදක්කමක් හා සමානවම වටිනවා.

:       0       15

BT Thursday, 04 August 2022 10:24 AM

මෑත කාලයේ සිංහ කොඩිය කරේ දවටාගෙන, ඉනේ දවටාගෙන, හිස කපා දැමූ කුකුළන් මෙන් දෙස් විදෙස් ජනමාධ්‍ය කැමරා ඉදිරියේ එහාට මෙහාට දුවමින්, වීරයන් වන්නට උත්සාහ කළ කාඩ්බෝඩ් වීරයන්ට මෙන්න නියම තරුණ වීරයෙක්ගෙන් කදිම පාඩමක්. යුපුන්, ඔබට ජය ශ්‍රී!

:       15       21

randilThursday, 04 August 2022 11:53 AM

ක්‍රිකට් වීරයන් කියල හිතාගෙන ඉන්න එවුන් පස්සෙ දුවපු ගල් මොඩයන්ට ඔක කිව්වනම් වටිනව මේ කොල්ල එළ

:       2       10

BTThursday, 04 August 2022 05:03 PM

මා ලියා ඇති සිංහල ඔබට නොතේරී ඇති බව පෙනේ. "ජය ශ්‍රී" යන්නෙහි තේරුම සාෙයා බලන්න.

:       0       0

BTThursday, 04 August 2022 06:29 PM

මා ලියා ඇති සිංහල ඔබට නොතේරී ඇති බව පෙනේ. "ජය ශ්‍රී" යන්නෙහි තේරුම සාෙයා බලන්න.

:       1       2

senaThursday, 04 August 2022 12:35 PM

සමහර වහල්ලු තමා බැදලා තියෙන දම්වැලට ආදරය කරනවා. ඔයත් ඒ වගේ කෙනෙක්. වහළෙකුට බැහැ වහල් කමින් තොරව හිතන්න

:       6       14

BTThursday, 04 August 2022 03:19 PM

මෙරට වැදගත් ස්ථානවලට බලහත්කාරයෙන් කඩා පැන්න, පොලිසිය හොයන තරුණයෝ ඔබට පෙනෙන්නේ වීරයන් ලෙස විය හැක. නමුත්, මේ රටේ ශිෂ්ටසම්පන්න, විනීත මිනිසුන් බහුතරයක් ජීවත් වූ යුගයක උපන් මම වැනි අයටනම්, ඔවුන්ගේ සැබෑ තත්වය මනාව පෙනේ.

:       0       0

BTThursday, 04 August 2022 06:14 PM

මෙරට වැදගත් ස්ථානවලට බලහත්කාරයෙන් කඩාපැන්න, පොලිසිය හොයන තරුණයෝ ඔබට පෙනෙන්නේ වීරයන් ලෙස විය හැක. නමුත්, මේ රටේ ශිෂ්ටසම්පන්න, විනීත මිනිසුන් බහුතරයක් ජීවත් වූ යුගයක උපන් මම වැනි අයටනම්, ඔවුන්ගේ සැබෑ තත්වය මනාව පෙනේ.

:       2       6

Indika Thursday, 04 August 2022 01:42 PM

මෙ වගෙ වහල් ජීවිතනම් රටට සාපයක්. තරුනයො අරගල කරන්නෙ නැත්නම් කවුද කරන්නෙ?

:       5       5

BTThursday, 04 August 2022 10:26 PM

වෙනත් රටවල නම්, තරුණ තරුණියන් උපරිම වශයෙන් අවුරුදු 21ක් වනවිට උසස් අධ්‍යාපනයක් ලබා, හැකිතාක් විගස පූර්ණ කාලීන රැකියාවලට යොමු වෙති. මෙරට අය නම්...

:       0       0

BTFriday, 05 August 2022 12:25 PM

වෙනත් රටවලනම්, තරුණ තරුණියන් උපරිම වශයෙන් අවුරුදු 21 වන විට උසස් අධ්‍යාපනයක් ලබා, හැකිතාක් විගස පූර්ණ කාලීන රැකියාවලට යොමු වෙති. මෙරට අයනම් . .

:       1       1

sharm warn Thursday, 04 August 2022 10:41 AM

ක්‍රීඩා නිලදාරින්ගෙ ලොකු සහයක් නැතිවත් ඔබ මෙ දක්වන දස්කම් වලට අපි හිස නමා ආචාර කරනව පුතා.. ඔබට දෙවි පිහිටයි.. තවත් ඉඩිරියට යන්න ලැබේවා..

:       0       13

P. D goonawardena Thursday, 04 August 2022 10:45 AM

අති විශිෂ්ටයි.....හෘදයාංගම සුභ පැතුම් පුතා......

:       0       9

කසුන් Thursday, 04 August 2022 01:57 PM

ගොඩක් සතුටුයි. සුභ පැතුම්. හැබැයි තමන්ට මුකුත් ලැබුණේ නැහැ කියලා නම් කියන්න එපා. ක්‍රීඩකයෙක්ට කිසිම දෙයක් ලැබුණේ නැහැ කියන එක විශ්වාස කරන්න අමාරුයි. සුපුන්ට හොද අනාගතයක් තියෙනවා ඒක නැති කර ගන්න එපා. අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි. ලැබුණ් දේවල් ගැන කතා කලොත් අගය සහ ආදරය වැඩි වෙනවා මධ්‍යස්ඨ බව නිසා.

:       4       7

ruwan Thursday, 04 August 2022 04:10 PM

සතුටුයි ගොඩක්. ආයෙත් අර ඇඟිල්ලක් දික් කරන් ඉන්න එපා හැම පින්තූරෙම. ඒක මහ විකාරයක් වගේ.

:       2       2

පිටරැටියා Thursday, 04 August 2022 04:56 PM

මෙරටට ඇවිත් ඔබ දැක්වූ හපන්කම ගැන අපි හදවතින්ම සතුටු වෙනවා. මේ රටවල තියෙන පහසුකම් ලංවේ නැති බව අපි දන්නවා. ඔබට සුබ අනාගතයක් උදාකරගන්න ශක්ති ධෛර්යය ලැබේවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 146 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 106 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 211 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


ඉෂාන් මධූෂ ගැන තොරතුරු වෙතොත් දැනුම් දෙන්න
2025 මැයි මස 14 17 0

මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1174 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 708 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1427 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1619 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site