පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය. මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ මීටර් 100 තෙවැනි අවසන් පූර්ව තරගයේ සිව්වැන්නා ලෙස තත්පර 10.20 කින් තරගය නිම කරමින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට යුපුන් සමත් වූයේය. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර් 100 අවසන් තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් බ්‍රහස්පතින්දා (04) උදෑසන 2.00 ට පැවැත් වීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යුපුන් මීටර් 100 අවසන් තරගයට
Thilanka Siriwardana Thursday, 04 August 2022 01:28 AM
මගේ සුබපැතුම් යුපුන්...!
ජයලත් Thursday, 04 August 2022 05:07 AM
ජයවේවා...! ජයවේවා...!
SUNIL MILANO Thursday, 04 August 2022 01:46 PM
ඔබගේ අප්‍රතිහත ධෛර්ය ඔබට විශිෂඨ ජයකුත්. තම මවුබිම වෙනුවෙන් සුවිසාල ආඩම්බරයක් එකතුකල යුපුන්ට.