IMG-LOGO

යාපනයේ බසයට ගල් ප්‍රහාරයක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ  ලංගම බස් රථයකට මාරවිල හොරගොල්ල ප්‍රදේශයේ දී යතුරුපැදි පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයකින් එම බස් රථයේ ගමන් ගත් මගී කාන්තාවක් තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස වීදුරු කැඩී ගොස් ඇතැයි පොලිසිය කියයි.

ලංගම බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර පලාගිය  පුද්ගලයන් දෙදෙනා හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට මාරවිල මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (5)

යාපනයේ බසයට ගල් ප්‍රහාරයක්

හුංගම Saturday, 15 April 2023 06:47 AM

අනුමානයක් නැහැ පුද්ගලික බසයක් මාර්ගයේ ධාවනය කරන්න බලාගෙන ඉන්න එකෙකුගේ ගෝලයෝ පිරිසක් වෙන්න ඇති ඔහොම දේවල් කරන්නෙ උන්දැලා තමයි

:       0       50

පැරකුම් Saturday, 15 April 2023 07:10 AM

රට අස්ථාවර කිරීමට අර අදින අන්තවාදීන්ගේ කෲර ක්‍රියාවක්. ජාතිවාදය අවුස්සා ගොඩ ලොකු කරගැනීමට උත්සාහ දරන දුෂ්ඨ දේශපාලුවෝ මෙහි පිටුපස ඇතිබව නිසැකයි. මේ රට කවදා ගොඩ එයිද…?

:       33       20

නිරෝෂන් Saturday, 15 April 2023 01:22 PM

පුද්ගලික බස්කාරයෙක් මේකට සම්බන්ද ඇති. ඒ බස් එක යන වෙලාවටම යන තවත් පුද්ගලික බස් එකක් ඇති. රියදුරු දන්නවා ඇති සැක කව්ද කියලා.

:       0       22

මහසෙන් Saturday, 15 April 2023 04:54 PM

ශුවර්, ප්‍රයිවෙට් බස් මුදලාලිගෙ හෙන්චයියල.

:       0       4

ප්‍රියාන් Saturday, 15 April 2023 07:55 PM

කුමන හේතුවක් නිසා මෙවැනි සාහසික ක්‍රියාවන් සිදුකරන්ෙන් දැයි අවබෝධ කරගැනීම අපහසු වුවත්, පොදු කාලසටහනක් අනුව වැඩකළ හැකි, පෞදිගලික හා රාජ්‍යය සතු බස්රථ එක්ෙකාට සංස්ථාවක් ආකාරයෙන් නිවැරදිව කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍යය. මිනිස් ජීවිතවල වටිනාකම අමතක කොට රේස් එකක නියැලී සිටින බස් හිමිකරුවන්ට චෝදනා කරමින් සිටීම මෙම ප්‍රශ්නයට පිළිතුරක් යැයි මම නොසිතමි. ජතික මට්ටමේ ප්‍රතිපත්තියක අවශ්‍යතාව මතුවී ඇත. එහෙත් විසඳුමක් නැත.

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 171 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1064 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site