
(ප්‍රදීප් කුමාර )
යාපනය අවරන්ගල් නැගෙනහිර නිවාස දෙකකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇති බවට අච්චුවේලි පොලිසිය පවසයි.
මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති බව පොලිසිය සදහන් කරයි.
මෙම නිවස දෙකකට පෙට්‍රල් බෝම්බ හා ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසියට කියයි.
නිවැසියන්ට හානි සිදුව නැති අතර නිවාසවලට හැනිවී ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ නිවාස දෙකකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර