
( රොමේෂ් මධුෂංඛ)
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය පවසයි.
අදාල නිවසට යතුරුපැදි දෙකකින් මුහුණු ආවරණයකරගත් පස් දෙනෙකු තියුණු ආයුධ සමගින් පැමිණ නිවස ඉදිරිපිට නවතා තිබූ පාපැදි හා යතුරුපැදිවලටද බරපතල හානි කොට නිවසේ දොර ජනෙල් වලට හා බඩු බාහිරාදියට හානි කොට පලා ගිය බවට නිවැසියන් විසින් පොලීසියට පැමිණිළ කොට ඇත.
අදාල පහරදීම සිදු කරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැත.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනයේ නිවසකට ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්